බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සෞම්‍ය ලියනගේ නැවත පීඨාධිපති හා මහාචාර්ය තනතුරුවලට පත් කෙරේ…

by editor
දෙසැම්බර් 19, 2020
in පුවත්
Sawumya-Liyanage
Share on FacebookShare on Twitter

විශ්විද්‍යාල පාලක සභාව විසින් සෞම්‍ය ලියනගේ සෞන්දර්ය විශ්විද්‍යාලයේ දෘශ්‍ය හා රංගකලා පීඨයේ  පීඨාධිපති තනතුරෙහිත් මහාචාර්ය තනතුරෙහිත් නැවත පිහිටුවා තිබේ.

පසුගිය සැප්තැම්බර් මාසයේ දී මහාචාර්ය සෞම්‍ය ලියනගේ එම තනතුරුවලින් පහ කිරීමට විශ්විද්‍යාල පාලක සභාව තීන්දු කළේය.

මහාචාර්ය සෞම්‍ය ලියනගේ කොළඹ සෞන්දර්ය විශ්ව විදයාලයයේ ඔහු විසින් දරන ලද පීඨාධිපති තනතුරින් සහ මහාචාර්ය ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ගන්නා ලද තීරණයට හේතු වූයේ ඔහුගේ සුදුසුකම් සපුරාලීම සහ විශ්ව විද්‍යාල පාලක සභාව ඔහුගේ පත්වීම් සම්බන්ධයෙන් නීතියට පටහැණි ආකාරයෙන් කටයුතු කර ඇති බවට අභ්‍යන්තර හා රාජ්‍යය විගණන පරීක්ෂණ අනුව තහවුරු වීම මත නිර්මාණය වූ පසුබිමක් මත බවත් එම තීරණය නීතිපතිවරයාගේ ද විමසීමෙන් අනතුරුව ක්‍රියාත්මක කළ එකක් බවත් ඒ සම්බන්ධව ඒ වකවානුවේ විශ්විද්‍යාල පාලක සභාව කීවේය.

මෙම පත්වීම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේ දී සංවාදයට ලක්වූ සිද්ධි දාමයක් වන අතර සෞන්දර්ය විශ්ව විද්‍යාලයීය අධ්‍යයන ආයතනයේ නියෝජ්‍ය ලේඛකධිකාරී ජි.එස්.පී. නානායක්කාර විසින්   ලිඛිතව දන්වා තිබිණි.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

දීර්ඝ වශයෙන් ප්‍රශ්නකළ මේ පත්වීම සම්බන්ධව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ 1026වන කොමිෂන් සභා වාරයේ අවසන් තීන්දුවක් ගෙන එය විශ්විද්‍යාල පාලක සභාවේ 170වන සභාවාරයට දන්වා තිබිණි. එහි පැහැදිලිව දක්වා තිබුණේ සෞම්‍ය ලියනගේ ආධුනික කථිකාචාර්ය වරයෙක් ලෙස සේවය ස්ථිර කිරීම සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධුරයේ ස්ථිර කිරීම සම්බන්ධව පාලක සභාව ගත් තීරණය 1978 අංක 16දරණ පනතෙහි ප්‍රතිපාදනවලට පටහැනි බවය. එය වහාම නිවැරදි කළ යුතු බවය.

පවත්නා නීති රීති උල්ලංඝනය කරමින් මෙම පත්වීම ලබා දී ඇති නිසා මේ සම්බන්ධව නීතිපති උපදෙස් ගැනීමට 170 වැනි පාලක සභාව ඒ අනුව නිර්දේශ කළේය.

වර්ෂ 2020.07.22 දිනැති ලිපියෙන් නීතිපති දෙපාර්තමේන්තුව පාලක සභාවට දන්වා තිබුනේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම මෙම තීරණයට එළඹ ඇත්තේ කොමිෂන් සභාවට ලැබී ඇති නීති ප්‍රතිපාදන ප්‍රකාරව බැවින් නැවත නීතිපති උපදෙස් විමසීම අනවශ්‍ය බවය. එ් අනුව විශ්විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ නිර්දේශ මත විශ්විද්‍යාල පාලක සභාව සෞම්‍ය ලියනගේ තනතුරින් ඉවත් කිරීමට තීන්දු කර තිබිණි.

 

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ටී.එන්.ඒ විශේෂ සාකච්ඡාවක් අද කොළඹ දී…

Next Post

කරාපිටිය පිළිකා වාට්ටුවේ කොවිඩ් ආසාදිතයන් 16 කෙත් ඉහළට…රෝගීන් වාට්ටුව තුළම නිරෝධානයේ..

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.