බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සෞඛ්‍ය සේවක පඩි කෝටි ගණන් පිල්ලි ගැසූ නුවර ගිණුම් සේවිකාවන් බේරාගන්න මෙහෙයුමක්?

by editor
ජනවාරි 26, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මහනුවර දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලයේ සිදුවූ බව කියන රුපියල් කෝටි දහයකට  ආසන්න  මූල්‍ය වංචාව සම්බන්ධයෙන් ‍සැකපිට අත්අඩංගුවට ගත් එම කර්යාලයේ ගිණුම් අංශයේ සේවිකාවන් දෙදෙනා සම්බන්ධව අභ්‍යන්තර විමර්ශන අත්තනෝමතික ලෙස කඩාකප්පල් කිරීමේ වැඩපිළිවෙළක් දියත් වෙමින් ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම සේවිකාවන් දෙදෙනා අතරින් ප්‍රධාන කළමනාකරණ සේවා නිලධාරිණිය ලෙස කටයුතු කළ අය මෙම වංචාව හෙළිදරවු වූ පසු, විමර්ශන කටයුතුවලට බධා නොවීම සඳහා   කලින් සේවය කළ මහනුවර නගර සභාවට 2021.10.01 දින සිට  මාරු කර යවා තිබුණත්  ඇය සිය අතිරේක යතුරු ඇතුළු ඉන්වෙට්‍රිගත භාණ්ඩ නිසි ලෙස භාර දී නැති බවට ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්වරයා විසින්   නාගරික කොමසාරිස්වරයා වෙත ලිඛිතව දන්වන්නේ සිදුවීම වී සැක කාරියන් අධිකරණයට ඉදිරිපත් කර බන්ධනාගාරගත වීමෙනුත් සතියකට පසු වීම ඊට උදාහරණයක් බව ද එම ආරංචි මාර්ග පවසයි.

මෙම වංචාව වාර්තා වීමෙන් පසු මුල්ම ක්‍රියාමාර්ගය ලෙස ප්‍රධාන සැකකාරිය ඇය මුලින් සේවය කළ මහනුවර නගරසභාව වෙතටම ස්ථාන මාරුවක් දෙන්නේ 2021.10.01 දාය. ඇය යතුරු ඇතුළු ඉන්වෙන්ට්‍රිගත භාණ්ඩ භාර දිය යුතුව තිබුණේ එදාය. සැකකාරියගේ වැඩ තහනම් වන්නේ 2021.12.15 දාය. ඇය අත්අංගුවට පත්වන්නේ 2022.01.11. දාය. අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දින 14ක් සඳහා බන්ධනාගාරගත වන්නේ 1022.01.12 දාය.

සැකකාරිය යතුරු භාර දී නැති බව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා විසින් නාගරික කොමසාරිස්වරයා වෙත ලිඛිතව දන්වන්නේ 2022 ජනවාරි 20 දාය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

පසුගිය 12 වැනිදා   අධිකරණයට ඉදිරිපත් කළ  චෝදනා ලද සැකාරියන් දෙදෙනා සහ එක් සැකකාරියකගේ ස්වාමිපුරුෂයෙක් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද (26) තෙක් රක්ෂිත බන්ධනාගාරගත කළේය.

අද නඩුව යළිත් කැඳවූ අවස්ථාවේ දී සැකකරුවන් ලබන 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මෙසේ  රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ නිරෝෂා මැදිවක , සජීවනී ජයරත්න හා එස්.ඊරියගොල්ල නැමැති තිදෙනාය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අගමැති මහින්දගේ “පොකට්“ එකට ගැසූ බව කියන උදිත් සම්බන්ධ පොලිස් පැමිණිලි නෑ!

Next Post

ඔස්කාර් සම්මා ලාභී ලියනාඩෝ ඩිකැප්‍රියෝ කුණු කා මැරෙන අපේ අලි  ගැන කම්පනයෙන්!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.