අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සෞඛ්‍ය වෘත්තීය සමිති 15ක් එක් වේ… අරමුණ හොඳ සෞඛ්‍ය සේවයක් ලු….

by editor
අගෝස්තු 17, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                               

ජනතාවට හොඳ සෞඛ්‍ය  සේවාවක් ලබා දිම, සෞඛ්‍ය වෘත්තිකයින්ගේ ඉල්ලීම් සඳහා යහපත් ප්‍රතිචාරයන් ලබා ගැනීම හා සෞඛ්‍යය ක්ෂේත්‍රයේ ඉදිරි සංවර්ධනය සඳහා අවශ්‍ය යෝජනාවන් හා අදහස් ලබා දීම සඳහා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති පහළොවකට අධික  ගණනාවක් ඒකරාශී  වී  සෞඛ්‍ය  වෘත්ති සමිති  ඒකාබද්ධ සංසදය  ආරම්භ කර ඇත.

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ ප්‍රධානත්වයෙන් අද (17) නාරාහේන්පිට අභයාරාමයේදී  මෙම බලමණ්ඩලය පිහිට වූ බව පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ බල මණ්ඩලයේ සභාපති   රවී කුමුදේශ්   සඳහන් කරයි.

මේ වන විට රටතුළ ශක්තිමත් පාලන රටාවක් සහිත සෞඛ්‍ය සේවාව ඉදිරියට ගෙන යාමට හැකි නම් ලෝකයේ තිබෙන දියුණුම සෞඛ්‍ය සේවාවක් බවට පත් කළ හැකි වනු ඇතැයි මෙහිදී වෘත්තීය සමිති නායකයින්ගේ අදහස වූ බව කුමුදේශ්   සඳහන් කරයි.

රට තුළ මෙතෙක් කලක් ශක්තිමත් පරිපාලනයක් නොතිබූ බැවින් සෞඛ්‍ය සේවාවේ කඩාවැටීම් සිදු වූ බවත් ඒ හේතුවෙන් ජනතාවට ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබා දීමට නොහැකි වූ බවත් හෙතෙම පෙන්වාදේ.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

මනා පරිපාලනයක් සෞඛ්‍ය සේවාව තුළ ඇති කිරීමට නම් සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහලම තනතුරු ස්වාධීන කාර්යක්ෂම  පුද්ගලයින්ට ලබා දිය යුතු බවත් එය නිවැරදි ක්‍රමවේදය හරහා ලබා දිය යුතු බවත්  මෙහිදී වෘත්තීය සමිති නායකයින් අවධාරණය කළ බව කුමුදේශ්   පැවසීය.

මෙම තනතුරු සඳහා දේශපාලන හෝ වෙනත් පාර්ශ්වයකගේ බලපෑම මත පත් වන්නේ නම් ඔවුන් තමන්ට හිතෛශී පාර්ශ්ව සඳහා වැඩි උනන්දුවකින්  කටයුතු කරන බවත් ඒ හේතුවෙන් සෞඛ්‍ය සේවාව තුළ අර්බුද හට ගන්නා  බවත් පෙන්වා දෙන සංසදය එමගින් රටේ පොදු ජනතාවට යහපත් සෞඛ්‍ය සේවාවක් ලබා ගෑනීමට නොහැකි වන බවද පෙන්වාදේ.

 

ඒ

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඩලස්ගේ කමිටුවට හත්දෙනෙක්

Next Post

හරීන් නතර කළ තැනින් පටන් ගන්න… අයි.සී.සී. ප්‍රධානියෙක් නාමල්ගෙන් ඉල්ලයි

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.