සෞඛ්‍ය මාර්ගෝපදේශ බිඳ වැටෙයි… කිලී මහරාජා අවසන් ගමන් යයි…

Kili-Maharaja

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොවිඩ් ආසාදිතව මිය ගිය කැපිටල් මහරාජා සමූහයේ අධිපති සහ MBC මාධ්‍ය ජාලයේ ප්‍රධානී රාජේන්ද්‍ර රාජ මහේන්ද්‍රන් නොහොත් කිලී මහරාජා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (25) සිදු කෙරින.

කොවිඩ් ආසාදිත නොවූ පුද්ගල මරණයක දී වුවද එම මරණය පැය 24ක් තුළ සිදු කිරීම, අතිශය සීමා සහිත පිරිසක් පමණක් සහභාගී වීම සිදුවේ.

කොවිඩ් ආසාදිතව මිය ගිය පුද්ගලයෙක් වෙනුවෙන් ක්‍රියාත්මක කළ යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශය වන්නේ පවුලේ සමීපයන් කිහිප දෙනෙක් පමණක් මරණය වෙනුවෙන් සහභාගී කරවා ගැනීමය.

එහෙත් මෙම අවමංගල අවස්ථාව වෙනුවෙන් විශාල පිරිසක් එක් රැස් වී සිටියේය.

Exit mobile version