අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සෞඛ්‍යය ලොක්කෝ කොවිඩ් වෛරසයෙනුත් ගසා කන්නට සැරසෙති..

by editor
ඔක්තෝබර් 26, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ                                                   

  • වෛරසය සහිත සාම්පල නියැදි පරීක්ෂණාගාරය තෙක් රැගෙන යන කට්ටලය නිශ්පාදනය කිරීමේ ප්‍රතිපාදන මුලුමනින් නවත්තලා
  • රුපියල් 350ට වෛද්‍ය පරීක්ෂණ ආයතනෙයන්ශ්පා දනය කළ කට්ටලය රුපියල් 800ට රටිිිින් ගේන්න හදනවා..
  • එම කට්ටල නිශ්පාදනය නොකරන බවට සහඳන් කර වෛද්‍ය පරීක්ෂණ ආයතනයෙන් ලියුමක් ඉල්ලලා..

වෛද්‍ය පර්යේෂණායතන තුළ  නිෂ්පාදනය කළ  “වයිරල් ට්‍රාන්ස්පෝට් මීඩියා කට්ටල” (පුද්ගලයෙකුට ආසාදනය වී ඇති කොරෝනා වෛරසය සොබ් එකක් ආධාරයෙන් පිටතට ගෙන  වතුර වැනි ද්‍රාවණයක් පුරවන ලද ටියුබය දමා ප්‍රවාහනය කිරිම ( ‌වයිරල් ට්‍රාන්ස්පෝට් මිඩියා )  නිෂ්පාදනය මුළුමනින්ම ඇනහිට ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග සදහන් කරයි.

“වයිරල් ට්‍රාන්ස්පෝට් මීඩියා ” කට්ටල  පසුගිය පෙබරවාරි මාසයේදී ලෝකයේ කිසිදු රටකින් ලබා ගැනීමට නොහැකි වූ බැවින් එය වෛද්‍ය පර්යේෂණායතන තුළ නිෂ්පාදනය කළ අතර ඒ සදහා සෞඛ්‍ය අමාත්‍යංශය එක් කට්ටලයක් සඳහා වැයකළේ රුපියල් 350ක මුදලකි. 

මේ සදහා ප්‍රතිපාදන වැඩියෙන් වෙන්කර එය නිෂ්පාදනය කරනවා වෙනුවට ප්‍රතිපාදන ලබා නොදීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කරයි.

ප්‍රතිපාදන වෙන් නොකර මේවා විදේශීට රටවලින් ආනයනය කිරිමට පෞද්ගලික ආයතනයට ලබා දී ඇති බවත් ඒ සදහා රුපියල් 800ක් මුදලක් සෞඛ්‍ය අමාත්‍යංශය වැය කරන බවද සඳහන්වේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ අනුව වෛද්‍ය පර්යේෂණායතනය තුල  “වයිරල් ට්‍රාන්ස්පෝට් මීඩියා කට්ටල ”නිෂ්පාදනය නොකරන බවට ලිඛිතව දැනුම් දෙන්නැයිද සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් වෛද්‍ය පර්යේෂණායතනයේ නිලධාරීන්ට දැනුම් දී ඇතැයිද පැවසේ.

එහෙත් වෛද්‍ය පර්යේෂණායතනයේ නිලධාරීන් පවසා ඇත්තේ තමන්ට සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රතිපාදන ලබා දෙන්නේ නම් නැවත මෙම නිෂ්පාදනයන් රුපියල් 350ක් වැනි සුලු මුදලකට නිෂ්පාදනය කළ හැකි බවය.  

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

16 වැනි කොවිඩ් මරණයත් වාර්තා වෙයි..

Next Post

කොවිඩ් අස්සේ පාසල් ළමුන්ට කාම වීඩියෝ විකිණූ දෙන්නෙක් කොටු වේ…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.