බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සුවසැරියට ගිලන් රථ 25ක්  මිලදී ගත්තේ විගණනයටත් පුදුම කළ ගැහිල්ලක් ගහල ද?  

by editor
සැප්තැම්බර් 27, 2022
in පුවත්
1990-suwaseriya-
Share on FacebookShare on Twitter

ලලිත්  චාමින්ද –

  • තීරු බදු රහිත වෑන් රථයක් එක්කොටි පනස් නව ලක්ෂයක සැක කටයුතු මිලකට මිල කරලා… ගිලන් රථකය මූලික පිරිවිතර නොසලකා මිල දී අරන්…

  • පූර්ව රෝහල් ප්‍රතිකාර කටයුතු සඳහා වැඩි දියුණු කරන්න භාණ්ඩාගාරයෙන් තවත් කෝටි 4ක් ඉල්ලලා…  එම මුදල අනුමත වී නෑ… දැන් පූර්ව රෝහල් ප්‍රතිකාර සේවාවට යොදවන්න බෑ…

  • තමන් ගිලන් රථ ඉල්ලුවේ නැතැයි සුව සැරිය කියලා… ධාවන නොකරමවගකීම් කාලය කල් ඉකුත් වෙන්න ලඟයි…

ජාතික අයවැය දෙපාර්තමේන්තුව විසින් 1990 සුවසැරිය පදනම සඳහා කල්බදු ක්‍රමය යටතේ මිලදීගෙන තිබු ගිලන්රථ 25ක   ගිලන්රථවල ලියාපදිංචි සහතිකයට අනුව  ඒවා ආනයන රේගු බදුවලින් නිදහස්ව තිබියදි ගිලන්රථයක විකුණුම් මිල රුපියල් එක්කෝටි පනස් නව ලක්ෂ පනස්දහසක්වීම  (15,950,000)  අසාමාන්‍ය තත්වයක් බැව් ජාතික විගණන කාර්යාලය පවසයි.

එමෙන්ම ගිලන්රථවල පැවතිය යුතු තාක්ෂණික  පිරිවිතරයන්  හා අනිකුත් අවශ්‍යතාවයන් පිළිබඳව  කිසිදු සොයා බැලීමකින් තොරව  මෙම ගිලන්රථ මිලදිගෙන තිබු බවද විගණනය මගින් අනාවරණය කොට  ඇත. 

මේ නිසා  රෝහල් සත්කාරක සේවාවලට සුදුසු අයුරින්  ගිලන් රථ වැඩිදියුණු කිරිම සඳහා  රුපියල් හාරකෝටි අනුදෙලක්ෂ පනස්දහසක (49,250,000) පිරිවැය ඇස්තමේන්තුවක් සකස්කොට තිබුණි. 

එහෙත් එම මුදල භාණ්ඩාගාරය  විසින් ලබානොදීම හේතුවෙන්  මෙම වර්ෂයේ (2022) මැයි මස 26වැනිදින වනවිටත්  ගිලන්රථ 25 අදාල වෙනස්කම් සිදුකිරීමකින් තොරව  සැපයුම්කරු භාරයේ රඳවාගෙන ඇති බවද විගණන කාර්යාලය පෙන්වාදෙයි.

මේ නිසා ගිලන්රථවල වගකිම් කාලය   මෙම රථ භාවිතයට ගැනීමට පෙරම  අවසන්වීමේ අවදානමක් පවතින බව විගණනය මගින් අවධාරණය කොට ඇත. 

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

මිලදිගත් මෙම ගිලන්රථ  2021 වර්ෂයේ දෙසැම්බර් මස 30 වනදින ලියාපදිංචිකර පදනම වෙත  සංකේතාත්මකව  භාරදි තිබුණි. මේ පිළිබද සුවසැරිය  පදනමේ කළමණාකාරිත්වය විසින්  විගණනයට සඳහන්කොට ඇත්තේ  පදනමේ ඉල්ලිමකින් තොරව මෙම ගිලන්රථ ලබාදිම  සිදුකොට ඇති බවය. 

පුර්ව රෝහල් සත්කාරක සේවාවලට  සුදුසු ආකාරයෙන්  ගිලන්රථ අවශ්‍ය පරිදි ප්‍රමිතින්ට අනුව පිළියෙළ කිරීම සඳහා  අමතර ප්‍රතිපාදන ලබාදෙන බව  දන්වා සිටියද ප්‍රතිපාදන නොලැබුණු බවය. 

පුර්ව රෝහල් සත්කාරක සේවාවලට   අනුකූලවන පරිදි ගිලන්රථ සකස් නොකර ගිලන්රථ ධාවනයට යෙදවිය නොහැකි බව  හා ඒ සම්බන්ධව භාණ්ඩාගාරයට  හා අමාත්‍යංශට ලිපි මගින්  දන්වා ඇති බවය. 

1990 සුවසැරිය පදනම සම්බන්ධයෙන් 2021 වර්ෂයට  අදාලව මෙකී  විගණන වාර්තාවට තිබුණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ආණ්ඩුවේ ගෙවල් ඩොලර් ගෙවා මිලට ගැනීම පටන් ගනී!

Next Post

දෙමටගොඩ දුම්රිය අංගනයේ අනතුර හේතුවෙන් අද සවස දුම්රිය ප්‍රමාදයි…

Related Posts

පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.