සුනඛයෙක් සොරකම් කර උකස් තැබූ සැකකරුවන් 02ක් අත්අඩංගුවේ…

ලැබ්‍රෙඩෝ වර්ගයේ සුනඛයෙක් නිවසකින් සොරකම් කර රුපියල් 7500කට උකස් කළ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ  සැක කරුවන් දෙදෙනෙක් බලන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුව ගෙන ඊයේ බලංගොඩ මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කර තිබේ.

අත්අඩංගුවට පත් පුද්ගලයන් දෙදෙනා බලන්ගොඩ කිරිමැටිතැන්න ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේ දී මෙම සුනඛයා සොයාගෙන තිබේ.


Exit mobile version