බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සුධර්මා නෙත්තිකුමාර  පොලිස් පැමිණිල්ල දමා ඇත්තේ   මෙහෙකාරිය පොලිස් පහරදීමෙන් මිය ගියාටත් පසුව බව හෙළිවේ!

මෙහෙකාර කාන්තාව මිය ගොස් ඇත්තේ පොලිස් පහරදීමෙන් බව විද්‍යාත්මක සාක්ෂිවලින් තහවුරු වෙලා!

by editor
මැයි 23, 2023
in පුවත්
Sudharma
Share on FacebookShare on Twitter

වැලිකඩ ‍පොලිසියේදී සිදුවූ  පොලිස් පහර දීමකින් පසුව මිය ගිය රාජ කුමාරී නැමති කාන්තාවට එරෙහිව වූ සොරකමක් සම්බන්ධ පැමිණිල්ල ප්‍රකට ව්‍යාපාරික කාන්තාවක් මෙන්ම කලක් රටේ ආන්දෝලනාත්මක චරිතයක් වූ  සුධර්මා නෙත්තිකුමාර විසින් සිදු කරනු ලැබ ඇත්තේ අදාළ කාන්තාව මිය ගිය පසුව බව  මේ සම්බන්ධයේ සිදු කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විමර්ශනවලදී අනාවරණය කරගෙන තිබේ.

පැමිණිල්ලකින් පවා තොරව ඇය අත්අඩංගුවට ගෙන මෙලෙස පහර දී ඇති බවට මේ වනවිට අනාවරණය වී ඇති අතර ඇය මෙම පහර දීමෙන් මිය ගිය බවට මේ වනවිට විද්‍යාත්මක කරුණු සහ සාක්ෂි ඉදිරිපත්ව ඇති බවද මෙම විමර්ශනවලට සමීප ආරංචි මාර්ග ලංකාසරට පැවසීය.

තම නිවසේ මෙහෙකාරියක ලෙස සේවය කළ බදුල්ලේ දෙමෝදර පදිංචි කාන්තාවකවන ආර් රාජකුමාරි නැමැති කාන්තාව සම්බන්ධයෙන් සුධර්මා නෙත්තිකුමාර  වැලිකඩ පොලිසිය දැනුවත් කර ඇත්තේ සිය නිවසේ තිබී නැතිවූ මුද්දක් මෙම කාන්තාව විසින් සොරකම් කළ බවට ඇයට    ඇතිවූ සැකයක් පදනම් කරගනිමිනි.

ඒ වනවිට බොරැල්ල කොටා පාරේ පිහිටි නිවසක මෙහෙකම් කරමින් සිටි රාජ් කුමාරි වැලිකඩ පොලිසියට ගෙන ගොස් සිටියදී මිය ගිය අතර ඇයට පොලිසිය තුළ දි දැඩි සේ පහර දී ඇති බව අනාවරණය වන්නේ මේ මිය යාම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියමයෙන්  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබන විමර්ශනයක් මඟිනි.

මෙම විමර්ශනයේ මූලික අනාවරණයන් අනුව මේ වනවිටත් වැලිකඩ පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු නිලධාරීන් සිව් දෙනකුගේ වැඩි තහනම් කෙරුණු අතර වැලිකඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු තවත් නිලධාරීන් සිව් දෙනකුට මාරු වීම් ලබා දී ඇත.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

දරාගත නොහැකි විදුලිබිල නිසා  පසුගිය පෙබරවාරිය වනවිට පවුල් හාර ලක්ෂ තිස් හය දාහක් විදුලිය පරිභෝජනයෙන් ඉවත් වෙලා –

Next Post

යළිත් කාර්මික දෝෂයක්… ශ්‍රී ලංකන් ගුවන් සේවයේ තවත් ගුවන් ගමනක් අවලංගු වෙයි!

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.