බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සුදු හාමුදුරුවන්ගේ මරණය ගැන හොයන විශේෂඥ කණ්ඩායමක් වැඩ අරඹයි…

by editor
දෙසැම්බර් 20, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

පොල්ගස්දුව ආරණ්‍ය සේනාසනයේ  භාවනායෝගිව වැඩ සිටියදි අභිරහස්ලෙස  මියගිය   නෙදර්ලන්ත ජාතික හිමිනම වැඩසිටි කුටිය ඇතුළු ඒ අවට ස්ථානය පිළිබඳ  වැඩිදුර පරික්ෂණ කටයුතු සදහා  තමන් ඇතුළු විශේෂඥ අධිකරණ වෛද්‍ය කණ්ඩායමක්  එම ස්ථානය වෙත ගිය බව  කරාපිටිය  වෛද්‍ය පිඨයේ අධිකරණ වෛද්‍ය අංශයේ  විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි ජානකි වරුෂාහැන්නදි  සඳහන් කළාය.

හිමියන්ගේ මළ සිරුර හමුවු ස්ථානයෙන් ඩයටම් පරික්ෂාවක් සඳහා  ජල බෝතලයක් ලබාගත් බවද  විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිණිය පැවසුවාය.  නෙදර්ලන්ත ජාතික හිමියන් දියේ ගිලි මියගියාද යන්න පිළිබඳ දැන ගැනීම සඳහා ඩයටම් පරික්ෂාව  උදව්වක් වන බවද ඇය  සඳහන් කළාය. 

නෙදර්ලන්තයේ ජිනවංශ හිමියන් වැඩසිටි කුටිය  ඇතුළු ඒ අවට ස්ථානිය පරික්ෂණයක් විශේෂඥ අධිකරණ වෛද්‍ය කණ්ඩායම විසින් සිදුකොට ඇත. මෙකි පරික්ෂණ කටයුතු සඳහා  මානසික රෝග පිළිබඳ විශේෂඥ අධිකරණ වෛද්‍ය තුසිත් මෙන්ඩිස්, ගාල්ල කාරාපිටිය ශික්ෂණ රෝහලේ  අධිකරණ වෛද්‍ය අංශයේ ප්‍රධානි විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රෝහාන් රුවන්පුර, කරාපිටිය වෛද්‍ය පිඨයේ අධිකරණ වෛද්‍ය අංශයේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි අජිත් රත්නවිර  සහභාගිවුහ.

නෙදර්ලන්ත හිමියන්ගේ පශ්චාත් මරණ පරික්ෂණය කරාපිටිය  වෛද්‍ය පිඨයේ අධිකරණ වෛද්‍ය අංශයේ  විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි ජානකි වරුෂාහැන්නදි  සිදුකරණු ලැබුවාය.  මෙකි හිමියන්ගේ  සිරුරේ අභ්‍යයන්තරයේ  තුවාල  නොතිබු බව   පශ්චාත් මරණ පරික්ෂණයේ දි අනාවරණය වි  ඇති අතර  උන්වහන්සේ මියගිය ආකාරය පිළිබඳ සොයාගැනීම සදහා සිරුරේ ඉන්ද්‍රයන් හා අක්මා කොටස් මෙන්ම  රුධිර සාම්පල් රජයේ රස පරික්ෂකවරයා වෙත යොමු කිරීමට  කටයුතු කරනු ලැබිය. 

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

පශ්චාත් මරණ පරික්ෂණය සිදුකිරිමට පෙර පි.සි.ආර් පරික්ෂණයක් ද සිදුකොට ඇති අතර   උන්වහන්සේට කොවිඩ් වෛරසය ආසාදනය වි නොමැති බවට අනාවරණය වි ඇත.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

පී.සී.ආර්. වාර්තා එනතුරු මළ සිරුරු තැබීමට කොළඹට අධිශීත කන්ටේනරයක්

Next Post

අටමස්ථානාධිපති හිමි කෑගල්ලේ ධම්මික වෙදදුරුගෙන් බෙහෙත් අරන් නෑ

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.