බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සී ෂෙල්ස් ලෙඩ්ඩු ටික හේමාස් බාරේ….

by editor
මැයි 27, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

සී ෂෙල්ස් දිවයිනේ සිට තවත් විශාල පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ වෛද්‍ය ප්‍රතිකාර ගැනීමට සූදානමින් සිටින බව හේමාස් රෝහලේ කළමණාකාර අධ්‍යක්ෂ ආචාර්ය ලකීත් පීරිස් පැවසීය.

කොරෝනා වෛරසය පාලනය කිරීමෙන් පසු ලංකාවේ සෞඛ්‍ය සේවවා ඉතා ඉහළ මට්ටමක පවතින බවට ලෝක සෞඛ්‍ය සංවිධානයත්, ප්‍රමුඛ පෙළේ  බලවත් රටවල් තුළත් පවතින විශ්වාසය නිසා ඉන්දියාව, මැලේසියාව, මොරිසිය, සංගප්පූරුව වැනි රටවලට නොගොස් ප්‍රතිකාර සඳහා ලංකාවට පිරිස් පැමිණෙන බවත්, මෑතක සිට එලෙස පැමිණෙන ප්‍රවණතාවය වැඩිවෙමින් පවතින බවත් ඔහු පෙන්වා දුන්නේය.

සී ෂෙල්ස් දිවයිනේ සිට පැමිණි 35 දෙනාගේ පී.ආර්.සී. පරීක්ෂණයට ලක් කර ඔවුන්ට කොරෝනා වෛරසය නොමැති බව තහවුරු කරගැනීමෙන් පසු වාද්දූව ප්‍රදේශයේ හෝටලයක සිට රජයේ සෞඛ්‍ය උපදෙස් පිට නිරෝධායනය වෙමින් සිටින බව හෙතෙම කීවේය.

මේ පිරිස ශ්‍රී ලංකාවට පැමිණ දින 14 සම්පූර්ණ වූ පසු නැවත පී.ආර්.සී පරීක්ෂාවට ලක් කරන අතර දින 14 ගතවන තෙක් නිරෝධායන නීතිවලට අනුගත වෙමින් හෝටලයේ රැඳි සිටිය ද අනෙකුත් රෝගී තත්වයන් පිළිබඳ හේමාස් රෝහලේ වෛද්‍යවරු නිරතුරුවම  සොයා බලමින් සිටින බව ඔහු අනාවරණය කළේය.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

මේ පිරිස තමන්ගේ ආහාර විදයම් ඇතුළු සියලු වියදම් ඔවුන් විසින්ම දරන බව පැවසූ ඔහු නිරෝධායන කටයුතු අධීක්ෂණය සඳහා ශ්‍රි ලංකා හමුදාවේ වෛද්‍යවරයෙක් හා නිරෝධානය කණ්ඩායමක් යොදවා  තිබෙන බව ද සඳහන් කළේය.

ප්‍රතිකාර සඳහා පැමිණි සී ෂෙල්ස් ජාතිකයන් කීහිප දෙනෙක් වෙත ඉතා ඉක්මනින් ප්‍රතිකාර ලබා දීම අත්‍යවශ්‍ය බවත්, ලංකාව කෙරෙහි විශ්වාසය තබා පැමිණි ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකා කඩිනමින් සිදුකර නීරෝගීව ඔවුන්ගේ රටට යවා විශ්වාසය තහවුරු කරගත යුතු බත් ඒ වෙනුවෙන් නිරතුරුව වෛද්‍යවරු කැපවී සිටින බවත් කළමණාකාර අධ්‍යක්ෂ  ලකිත් පීරිස් කීවේය.

Tags: නවතම
Share76Tweet43
Previous Post

මෙතෙක් ආණ්ඩු පාලනය කළේ මෝල් කාරයො එකෙක් දෙන්නෙක්… දැන් ඒව බෑ.

Next Post

ආරුමුගම්ගේ හිස් තැන පුරවන්න ඔහුගේ පුත් ජීවන් තොණ්ඩමන් එයි…

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.