බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සීයට තුනක් ගත්තු ජ.වි.පෙ.ට බිත්තර ගහන දෙකයි පනහෙ වැඩ කරන්න උවමනාවක් නෑ! – ඇමති ප්‍රසන්න

පරීක්ෂණයක් කර කොන්ද පණ නැති වැඩේ කළේ කවුදැයි රටට හෙළි කරන්න...

by editor
ජනවාරි 31, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

සියයට තුන්ක ගත්තු ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධට බිත්තර ගැසීම   වැනි දෙකයි පනහේ වැඩ කිරීමට තමන් සම්බන්ධ නොවන බවත්, යම් කිසි ගනුදෙණුවක් තිබේනම් එය  බේරා ගන්නට   පුද්ගලිකව මැදිහත් වන්නේ තමා බවත්  සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග පවසයි.

සිද්ධිය සම්බන්ධව අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකර වගකිවයුත්තන්ට දඬුවම් ලබා දෙන්නයි ද සංචාරක අමාත්‍යවරයා අග්‍රමාත්‍යවරයාගෙන් සහ පොලිස්පතිගෙන්  ලිඛිතව ඉල්ලීමක් කර තිබේ.

ඇමතිවරයා මාධ්‍ය අමතා මෙසේ ද ප්‍රකාශ කර තිබිණි.

“ ඒ වගේ ක්‍රියාදාමයන් අපි කවදාවත් අනුමත කරන්නෙ නෑ. ඒ වගේ සිද්ධියක් ඇති කරන්න ඕන නම් එක එක්කෙනා දම්මලා ගස්සන්නෙ නෑ. එහෙමනම්  මමයි ගිහින් ඒකට අභියෝග කරන්නේ. දෙකහි පනහ වැඩ කරන්නෙ කොන්දක් පණ නැති මිනිස්සු ඉදිරියට ගිහින්  කරන් බැරි මිනිස්සු මිසක් සාධාරණ මිනිස්සු නෙමෙයි. මේ වගේ දේවල් කවුරු කළත් වැරදියි.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

මා මේ වනවිටත් පොලිසියට කියලා තියනවා මේ ගැන පරීක්ෂා කරන්න විතරක් නෙමෙයි, කරපු මිනිස්සුන්ට දඬුවම් දෙන්නත්  ඕන. මේවට සම්බන්ධ මිනිස්සු රටට හෙළි කරන්ත් ඕන.

ඔය සියයට තුනක් ගත්ත ජනතා විමුක්ති පෙරමුණට ඔයවගේ බිත්තර ගහන්න මටනම් කිසිම උවමනාවක් නෑ.  ඒ අයත් එක්ක මට යම් කිසි ගනුදෙණුවක් තියනවා නම් බේරගන්න  මා පෞද්ගලිකවම අප මැදිහත් වෙනවා මිසක් ඔය දෙයකි පනහෙ වැඩ කරන්නෙ නෑ. “

Tags: නවතම
Share69Tweet43
Previous Post

පකිස්තානයේ දී තවත් ජනමාධ්‍යවේදියෙකු ඝාතනයට ලක්වෙයි

Next Post

ඊයේ ගම්පහ සමුළුවට කුණු බිත්තර ගැසූ කතාවේ මුල මැද අග විජිත හෙළි කරයි!

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.