අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සීනි බද්දට නොවිද්දානම් මිලියන 17කට එන්නත විදින්න තිබුණා – සජබ මන්ත්‍රි ඉරාන් කියයි

by Lanka Sara Editor
සැප්තැම්බර් 5, 2021
in පුවත්
eran wickramarathne
Share on FacebookShare on Twitter

රජයට අහිමි වූ සීනි සඳහා වන බදු මුදලෙන් සමස්ත ශ්‍රී ලංකාවටම කොවිඩ් එන්නත් ලබා ගැනීමට හැකිව තිබූ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ රජයට රුපියල් බිලියන 35 ක් පමණ බදු මුදලක් සීනි නිසා අහිමි වූ බවයි.

“අපේ කාලයේ දී සීනි කිලෝවකට බද්ද තිබ්බේ රුපියල් තිස් පහක්. මේ රජය ඇවිල්ලා 2020 දී විස්සයි විස්සේදී ඒ රුපියල් තිස් පහට තිබ්බ බද්ද රුපියල් පනහක් කලා . බද්ද වැඩි කරන කොට මොකක්ද කිව්ව කතාව අපි දේශීය නිෂ්පාදනය වැඩි කරන්න ඕන ඉතින් පිටරටින් ගෙන දේ බදු වැඩි කරන්න ඕන කියලා එහෙම කළා ඊට පස්සේ එක පාරෙන්ම හදිසියෙන්ම ඔක්තෝම්බර් මාසයේ මාසේ 17 වෙනිදා වෙනකොට මේක රුපියල් පනහයි 50යි සිට කිලෝ එකක් සති 25 ට අඩු කළා මොකක්ද ප්‍රතිපත්තිය තිබුණේ මේ අයට කිසිම ප්‍රතිපත්තියක් නෑ එක දවසක් දේශප්‍රේමීත්වය ගැන කතා කරනවා අනිත් දවසේ ඒකෙ අනිත් පැත්ත ඒකේ අනෙක් පැත්ත රුපියල් 50 බද්ද සත විසිපහට ගේනවා ගෙනල්ලා මොකක්ද උනේ. එක සමාගමකට තිබුණා bonded warehouse එකක් සීනි ගෙනල්ලා ගබඩා කරල තියන්නෙ.

බදු ගෙවන්නේ ගබඩාවෙන් එලියට ගත්තම. ඊළඟට මොකද කළේ සත 25 බද්දට එළියට ගත්තා. ඒ ලාභය කාටද ගියේ. ජනතාවට ගියේ නෑ. කෙලින්ම ගියේ ඒ සමාගමට තමයි ගියේ. පාර්ලිමේන්තුවට මුදල් අමාත්‍යාංශ වාර්තාවකින් ගියා ඒ වෙලාවේ අහිමි වෙච්ච බදු ප්‍රමාණය ගැන. අහිමි වෙච්ච බදු ප්‍රමාණය කොච්චරද රුපියල් බිලියන 15.9. රුපියල් බිලියන දාසයක් කියමු. සැප්තැම්බර් ඔක්තෝම්බර් නොවැම්බර් 2020 අඩු කළාට පස්සේ සීනි මෙට්‍රික් ටොන් 266012ක් ගෙනාවා. ජනවාරි මාසේ ඉඳලා ජුනි මාසයේ වෙනකන් 2021 මෙට්‍රික් ටොන් 433000ක් ගෙනාවා. රජයට අහිමි වූ මුදල රුපියල් බිලියන 34.78ක්. රුපියල් බිලියන 35 ක් රජයට අහිමි වෙලා තිබෙනවා. කහට එකට සීනි ටිකක් දාලා බොන පුද්ගලයාට ඒකෙ වාසියක් තියෙන්න ඕනේ. ඒ පුද්ගලයාට කිසිම වාසියක් නෑ ගජමිතුරු සමාගම් වලට ගිහින් තියෙන්නේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අපි දන්නවා 2020 මුල ඉඳලම මේ රටේ වසංගතයක් තිබුණා කියලා. මාර්තු මාසේ ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා එකපාරටම මේක ලෝක වසංගතයක් කියලා එතකොට අපි දන්නවා එන්නත ගේන්න ඕන කියලා. ඒ වෙලාව එන්නත ඩොලර් 5යි.

මේ බිලියන 35ට එන්නත් මිලියන 35ක ගේන්න තිබුණා. මිලියන 17.5 ක් දෙනාට එන්නත් දෙකම දීලා එන්නත්කරනය කරන්න තිබුණා. කලට වෙලාවට හොඳම එන්නත් දෙකම දෙන්න තිබුණා. සීනි වලින් විතරක් අද වෙනකන් අහිමි වෙච්ච බද්දෙන්. මුළු රටම එන්නත් කරන්න තිබුණා . අවුරුදු 20ට වැඩි හැමෝම එන්නත් කරන්න තිබුණා.” යැයිද එරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයා වැඩිදුරටත් කීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

හීන්මැණිකා අත්හැර යන දඹානේ ආදිවාසී දරුවන් ඇතුළු 1200ක පිරිසකට කොවිඩ් පොසිටිවු…

Next Post

කොවිඩ් මරණ 10 000 පනී…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.