සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සිසුන් පිරිසක් පහර දුන් බව කියා පේරාදෙණිය හිටපු උප කුලපති අතුල සේනාරත්න පුතා සමග රෝහල්ගත වෙලා!

by editor
දෙසැම්බර් 11, 2022
in පුවත්
Athula-Senarathna

මහාචාර්ය අතුල සේනාරත්න

Share on FacebookShare on Twitter

ඊයේ රාත්‍රියේ සිසු පිරිසක් විසින් පහර දුන් බව කියමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති, භූ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න සහ ඔහුගේ පුත්‍රයා රෝහල් ගත වී තිබේ.

හිටපු උපකුලපති වූ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා පේරාදෙණිය රෝහලටත්, ඔහුගේ පුත්‍රයා මහනුවර රෝහලටත් ඇතුළත් කර ඇත.

සරසවිය තුළ මහාචාර්යවරයාගේ නිල නිවස ආසන්නයේ නවතා තිබූ සිසුන්ගේ  යතුරු පැදි දෙකක් බීමතින් සිටි මහාචාර්යවරයාගේ පුතා පදවාගෙන පැමිණි රථයේ ගැටීම හේතුවෙන් ඇති වූ වචන හුවමාරුවක් ගැටුමක් බවට පත් වී ඇතැයි වාර්තා වේ.

එම ගැටුම විසඳීමට පැමිණි මහාචාර්යවරයාටත් සිසුන් විසින් පහර දුන් බව කියමින් මේ වනවිට මහාචාර්යවරයා පේරාදෙණිය රෝහලට ඇතුළත් වී ඇත.

ඊයේ රාත්‍රියේ (10) ඇතිවූ සිද්ධියෙන් අනතුරුව සිසුන් තුන්සියයක් පමණ    මහාචාර්වරයාගේ නිවස වට කර උද්ඝෝෂණයක් සිදුකමින් සිටිය දී විශ්වවිද්‍යාල විනයාරක්ෂකවරයාත්, ආරක්ෂක අංශයත්, නියෝජ්‍ය උපකුලපතිනියත් පැමිණ කරුණු අවබෝධ කරත දී තත්ත්වය සමතයකට පත් කර තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කෙසේ වෙතත් මහාචාර්යවරයාට පහර දුන් බවක් පොලිස් විමර්ශනවල සඳහන් නොවේ. පොලිසිය පවසන්නේ සිසුන් මහාචාර්යවරයාගේ නිවස වටලා කළ උද්ඝෝෂණය පිළිබඳව පරීක්ෂණයක් අරඹා ඇති බවය.

මහාචාර්ය වරයා පොලිසියට පවසා ඇත්තේ රාත්‍රි 9.50ට පමණ ඔහු නිල නිවසේ   සිටිය දී පේරාදෙණිය විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් විසින් ඔවුන්ට අයත් යතුරු පැදියකින්  රිය අනතුරක් සිදු කිරීමට උත්සාහ කළ බවය.

කෙසේ වෙතත් අපරික්ෂාකාරීව බීමතින් රිය පැදවූ පුද්ගලයෙක් විසින්  කාර් රථයක හප්පා  යතුරු පැදි දෙකකට අලාභානි කළ බව සරසවි සිසුන්  ඊයේ (10) පොලිසියට පැමිණිලි කර ඇත.

කෙසේ වෙතත් මහාචාර්යවරයා පවසන පහරදීම සම්බන්ධව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත්,  සිද්ධියට අදාල සිසුන්ගෙන් ප්‍රකාශ ලබා ගන්නට පියවර ගෙන ඇති බවත් පොලිසිය කියයි.

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

යුරෝපා පාර්ලිමේන්තු අල්ලේ නැටවූ කටාර් සල්ලි!

Next Post

එංගලන්තය පැරදවූ ප්‍රංශය අවසන් පූර්ව වටයට….

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.