සිරිල් ගාමිණි පියතුමාගෙන් පැය අදත් 05ක් ප්‍රශ්න කරයි…

කීර්ති ප්‍රනාන්දු –

තුන් වන දිනටත් අද (22) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි ආචාර්ය සිරිල් ගාමිණී පියතුමන් පැය 5 කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා දීමෙන් පසුව ඉන් පිටව ගියේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පියතුමන් අද උදෑසන 9:30 ට මම නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට පැමිණි අතර ප්‍රකාශ ලබා දීමෙන් අනතුරුව සවස තුනට පමණ ඉන් පිටව ගිය බව අගරදගුරු පදවි ජනසන්නිවේදන අධ්‍යක්ෂක ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමන් පැවසීය.

Exit mobile version