බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සිරිපුර මහා මාරගස් සංහාරය පිටුපස ජගත් සමරවික්‍රම මන්ත්‍රීවරයා සිටිනවා- ප්‍රදේශවාසීහු කියති!

ගස් කැපීමේ වගකීම මට භාර ගන්න බෑ.... ජගත් සමරවික්‍රම උත්තර දෙයි....

by Lanka Sara Editor
අගෝස්තු 27, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න

අධික වියළි කාලගුණයක් සහ නියගයක් පවතින වකවානුවක මහියංගන, පොලොන්නරුව ප්‍රධාන මාර්ගයේ සිරිපුර, නගරය හා එම ප්‍රදේශයේ මාර්ගය දෙපස ඇති මාර ගස් කපා ඉවත් කිරීමේ මුවාවෙන් මහා පරිමාණ දැව ජාවාරමක් සිදුවන බවත් මෙම ගස් කැපීම පිටුපස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති ජගත් සමරවික්‍රම සිටින බවත් ප්‍රදේශවාසීහු චෝදනා කරති.

මෙම මාර්ගය දෙපස වසර ගණනක් අහස උසට වැඩුණු මාර ගස්කැපීමත්, සමඟම ප්‍රදේශයට තවත් දැඩි රශ්මිය පවතින බවත් මාර්ගයේ ගමන් කරන මගි ජනතාව හා රථවාහන අනාරක්ෂිත තත්ත්වයට පත්වනු ඇති බවට පවසා මාරගස් ඉවත් කිරීම් සිදුකරන බවත් සිරිපුර නගරවාසීහු හා ප්‍රදේශවාසීන් සඳහන් කරති.

දැඩි පෑවිල්ලක් සහ වියළි කාලගුණයක් පවතින වකවානුවක පොලොන්නරුව මහියංගන ප්‍රධාන මාර්ගයේ සිරිපුර ප්‍රදේශයේ මාර්ගය දෙපස තිබෙන මෙම ගස් කපා ඉවත් කිරීම වහාම නවතන ලෙසට තමන් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද සිරිපුර නගරවාසින් මෙන්ම ප්‍රදේශවාසීහු ඉල්ලා සිටිති.

සිරිපුර නගරවාසින් මෙන්ම ගස් ඉවත් කිරීමට විරෝධය පාන විරෝධතාකරුවන් නගන චෝදනාව පිළිබඳ අප ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති ජගත් සමරවික්‍රමගෙන් දුරකථනයෙන් කළ විමසීමේදී ඔහු මෙලෙස කීවේය.

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ඔවුන් නගන චෝදනාව මම සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා, ගස් කැපීමට මගේ කිසිම සම්බන්ධතාවයක් නෑ, මගේ දේශපාලනයට මඩ ගහන්න ජනතා විමුක්ති පෙරමුණෙන් කරන විරෝධයක් පමණයි ඕක. මම ඔය ගස් කැපීම පිළිබඳ සොයා බැලූවා දිඹුලාගල ප්‍රාදේශීය ලේකම්වරයාගේ අනුමතියෙන්, රාජ්‍ය දැව සංස්ථාව සහකාර ප්‍රාදේශික කළමනාකාරවරයාගේ නිර්දේශය අනුවයි සිරිපුර ප්‍රදේශය අනාරක්ෂිත ගස් ඉවත් කිරිම කරන්නේ. ඒ ගස් කැපීමේ වගකීම් මට බාර ගන්න බෑ. රාජ්‍ය දැව සංස්ථාවේ නිර්දේශය ඇතුවයි එම ටෙන්ඩරය දීලා තියෙන්නේ”.

යැයි ඔහු කියා සිටියේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මොරගහකන්දට වැළලුන අතීත මතකය මතුවන අයුරු…

Next Post

ඊයේ වනවිට මිලියනයක් පෙරහර බලලා… ඊයේ දින පමණක් බැලූ පිරිස තුන් ලක්ෂ හැට එක් දාහක්… අද දැනටමත් වීදි පිරිලා!

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.