සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සියලුම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සම්බන්ධව තොරතුරු අපි ලඟ… යටත් වී ඉවත් නොවුනොත් අනිවාර්යයෙන්ම ඔබව හසු කරගන්නවා…. ආරක්ෂක නියෝජ්‍ය ඇමති දික්ඕවිට දී කියයි!

by editor
නොවැම්බර් 2, 2025
in පුවත්
Aruna-Jayasekera
Share on FacebookShare on Twitter

සියලුම ජාවාරම්කරුවන්ගේ තොරතුරු ආරක්ෂක අංශ සතුව ඇති බවත් ඉවත් නොවුනහොත් නිසැකවම සියලු දෙනා නීතියේ රැහැනට කොටු කරගැනීම කුමණ බාධක මධ්‍යයේ හෝ සිදුකරන බවත් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර අද දික්ඕවිට වරාය පරිශ්‍රයේ සිට මාධ්‍ය අමතමින් පැවසුවේය.

ඔහු මේ බව ප්‍රකාශ කරන්නේ බිලියන 05ක අධික වටිනාකමක් සහිත අයිස් සහ හෙරොයින් කිලෝග්‍රෑම් 350ක් සමග අත් අඩංගුවට ගත් ජාවාරම් කරුවන් නාවිකය හමුදාව විසින් අත් අඩංගුවට ගෙන දික්ඕවිට වරායට රැගෙන ආ අවස්ථාවේ දී ය.

එහිදී නියොජ්‍ය ඇමතිවරයා මෙසේ ද පැවසුවේය.

“ධීවර කටයුතු මුවාවෙන් විෂ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් ප්‍රවාහනය කරන අය, බෙදා හරින අය, ආධාර අනුබල දෙන අය…  ත්‍රිවිධ හමුදාව, පොලිසිය, බුද්ධි අංශ, මත්ද්‍රව්‍ය නාශක අංශය ඔබ පසුපසයි. ඒ වෙනුවෙන් විශේෂ වැඩසටහන් යොමු කරලා තියෙන්නේ.

සංවිධානාත්මක අපරාධ කරන්නන්… අවි ජාවාරම් කරුවන්… මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන්නන්…  ඔවුන්ට අනුබ දෙන්නන්… ඔබලාගේ තොරතුරු සියල්ලක්ම අප ලඟ තියෙන්නෙ.

RelatedPosts

06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!

නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

ඒක නිසා මේ ජාවාරම්කරුවන්ට කියන්නේ කරුණාකරලා ඉවත් වෙන්න මේවයින්. යටත් වෙන්න. එහෙම නැතිනම් මෙහෙයුම හරහා නීත්‍යානුකූලව අපේ රැහැනට හසු කරගන්න හමුදාවන් පොලිසිය ක්‍රියා කරනවා. ඔය ගොල්ලන්ට කිසිම අවස්ථාවක් නෑ පැනලා යන්න. අපි ඊට  ඉඩ තියන්නෙත් නෑ.

ඒ නිසා මේ වැඩේට බැස්සා කියන්නේ අනිවාර්යයෙන්ම මේක අවසන් කරලම තමයි පස්ස බලන්නේ. මහජනතාවට කියන්නෙ. ඔබේ ශක්තිය අවශ්‍යයයි.  ඔබලා ඉදිරියට එන්න. ඔබ ඉදිරියට පැමිණිය යුතුයි.

විශේෂයෙන්ම මේ ධීවර කර්මාන්තයේ යෙදෙන සියලුම ප්‍රජාවට ඉතාම කාරුණිකව දන්වන්නේ මේ කටයුතුවලින් ඉවත් වෙන්න… නියෝජ්‍ය ඇමතිවරයා කීවේය.

Share69Tweet43
Previous Post

බිලියන 05ක මත්ද්‍රව්‍ය තොගය ජාවාරම් කළ සැකකරුවන් 06ක් අත් අඩංගුවට… මහ මොළකරුත් ඒ අතර…

Next Post

“ජනපතිගේ මත්ද්‍රව්‍ය සහ පාතාල මර්ධන වැඩේට පූර්ණ සහයෝගය දෙනවා…” මුජිබර් පවසයි!

Related Posts

පුවත්

06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!

ජූනි 27, 2026
HORMUZ
පුවත්

නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

ජූනි 27, 2026
පුවත්

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

ජූනි 27, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!

ජූනි 27, 2026
HORMUZ

නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

ජූනි 27, 2026

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

ජූනි 27, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!
  • නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…
  • කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.