ඉරිදා, ජූනි 28, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සියල්ල සූදානම් කර බලන් හිටියත් පොලොන්නරුව දිස්ත්‍රික්කයේ රජයේ වී ගබඩා 12ටම මෙතෙක් වී ලැබී නෑ…. වි අලෙවි මණ්ඩලය කියයි!

by editor
අගෝස්තු 10, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –  

මෙවර පොළොන්නරුව දිස්ත්‍රීක්කය ඇතුළු මහවැලි බී හා සී කලාපවල යල කන්නයේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ රජයේ වී අලෙවි මණ්ඩලය මගින් ආරම්භ කළ ද මෙතෙක් කිසිදු ගබඩාවකට වී   ලැබී නොමැති බවි වී අලෙවි මණ්ඩලයේ පොළොන්නරුව දිස්ත්‍රික් කාර්යාලය සඳහන් කරයි.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ රජයේ වී ගබඩා දොළහක් මේ වනවිට විවෘතව තැබෙන අතර ඉකුත් 15 වෙනිදා සිට එම ගබඩා විවෘත කළ බවත්, මෙතෙක් කිසිදු ගොවි සංවිධානයක් හෝ ගොවියකු වී අලෙවි මණ්ඩලයට වී ලබාදී නොමැති බව වී අලෙවි මණ්ඩලයේ පොළොන්නරුව දිස්ත්‍රික් කළමනාකාර නිමල් ඒකනායක  අප කළ විමසීමකදී සඳහන් කළේය.

ගොවීන්ගේ මෙවර යල කන්නයේ අමු සහ වියළි වී මිලදී ගැනීමට රජය මුදල් ප්‍රමාණවත් තරම් වෙන්කර තිබුණද පෞද්ගලික වෙළඳපොලේ තරගකාරී අයුරින් වෙළෙඳුන් වී මිලදී ගැනීමේ කටයුතු සිදු කරන බැවින්, ගොවීන් මණ්ඩලයට වී ලබාදීමට මැලිකමක් දක්වන බවද දිස්ත්‍රික් කළමනාකාරවරයා කීවේය.

මේ වනවිට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පෞද්ගලික වෙළඳුන් අමු නාඩු වී කිලෝවක් රුපියල් 98 ත්100 ත් අතර මිලකටත්, වියලි නාඩු කිලෝවක් 125 ත් 130 ත් අතර මිලකට ලබාගන්නා අතර ඔවුන් කුඹුරටම පැමිණ එලෙස වී ලබාගැනීම නිසා තමන් රජයේ සහතික මිලට වී රජයට ලබාදීම ප්‍රතික්ෂේප කරන බවත්, කාලය, ධනය, ප්‍රවාහන වියදම් වැය කරමින් රජයේ ගබඩාවලට වී ලබාදීම විශාල පාඩුවක් බවත් ගොවීහු සඳහන් කරති.

මෙවර යල කන්නයේ සාර්ථක වී අස්වැන්නක් තිබුනද ප්‍රමාණවත් වී මිලක් නොමැති බව පවන ගොවීන්  වී කිලෝවක් නිෂ්පාදනය කිරීමට රුපියල් 125 ක පමණ පිරිවැයක් දැරීමට සිදුවන බව පෙන්වා දෙති. වි  කිලෝවක් සඳහා අවම තරමේ රුපියල් 150 සහතික මිලක් වත් නියම කරන්නේ නම් ගොවියාට යම් ලාභයක් ලබා ගැනීමට හැකි වන බව පොළොන්නරුව ඇතුළු මහවැලි බි හා සි කලාපවල  ගොවීහු පවසති.

RelatedPosts

06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!

නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

වී කිලෝවක් රුපියල් 150කට මිල කළහොත් සහල් කිලෝව රුපියල් 300කට වඩා ඉහළ යෑම යළිත් බරපතල ප්‍රශ්නයක් ඇති කරන බව මැදහත් පාර්ශව පෙන්වා දී ඇත.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

හිසට වෙඩි තබා ඝාතනය කළ ඇතින්නගේ මළ සිරුරක් හමුවේ… පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අද….

Next Post

උසස් පෙළ විභාගය නොවැම්බර් 10 සිට දෙසැම්බර් 05 දක්වා…

Related Posts

පුවත්

06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!

ජූනි 27, 2026
HORMUZ
පුවත්

නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

ජූනි 27, 2026
පුවත්

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

ජූනි 27, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලෝක කුසලාන සිහිනය බොඳ වෙයි:   ශ්‍රී ලංකා කාන්තා පිල ලෝක කුසාලනයෙන්  ඉවතට!

ජූනි 27, 2026

06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!

ජූනි 27, 2026
HORMUZ

නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

ජූනි 27, 2026
ADVERTISEMENT
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලෝක කුසලාන සිහිනය බොඳ වෙයි:   ශ්‍රී ලංකා කාන්තා පිල ලෝක කුසාලනයෙන්  ඉවතට!
  • 06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!
  • නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.