ආනයනික සිමෙන්ති කොට්ටයක මිල තවත් රුපියල් 500කින් ඉහළ ගොස් තිබේ. ඒ අනුව 1850ක් වූ සිමෙන්ති කොට්ටයක නව මිල රුලියල් 2350ක් වනු ඇත.
රුපියල අවප්‍රමාණ වීම මෙම මිල ඉහළ යෑමට ප්‍රධානම හේතුව බව අනයනකරුවෝ කියති.

© 2020 - 2026 Lankasara.com.