බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සිංහල බෞද්ධ බලවේගයට එරෙහි දෙමළ බලයක් හදන්න විග්නේස්වරන් මුල් වෙයි

ලෝක දෙමළ ජනතාවට ඊට එක් වෙන්න ඇරයුමක්... අරමුදල් රැස් කිරිමේ ව්‍යාපාරයකුත් අරඹලා...

by editor
ජූනි 14, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

ඉදිරියේ පැවැත්වෙන මහ මැතිවරණයේ දී රට තුළ සිංහල බෞද්ධ බලවේගයක් ගොඩ නැගීමට විශාල පිරිසක් උත්සහ දරණ නිසා සියලුම දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සදහා තම සන්ධානයට පූර්ණ සහය දක්වන ලෙස උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන්    නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා තිබේ.

දෙමළ  ජනතා දේශීය පක්ෂය (TMTK) විසින්  නිල වෙබ් අඩවියක් ආරම්භ කොට ඇති අතර ඒ ඔස්සේ ලෝකයේ සිටින දෙමළ ජනතාවට පණිවුඩයක් නිකුත් කරණ එම පක්ෂයේ නායක සී.වී.විග්නේස්වරන්  ඊයේ (13)  ප්‍රකාශ කොට ඇත්තේ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් දිනා දීමට සමත් කිසිම දේශපාලන පක්ෂයක් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වී නොමැති බවයි.

දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමත් යුද සමයේදී අතුරුදහන් වූවන් සම්බන්ධයෙන් යම් සාධාරණයක් ඉටුකරගැනීමත් යන ප්‍රශ්න දෙක හැරුණු විට දෙමළ ජනතාවට ඉටු කරගැනීම සඳහා තවත් අරමුණු රාශියක්ම ඇති බව සඳහන් කරණ  පක්ෂ නායකයා මේ වෙනුවෙන් අවශ්‍ය මුදල් සපයා දීමට ලෝකයේ සිටින සියලුම දෙමළ කොටස් උනන්දු විය යුතු බවද සඳහන් කොට තිබේ.

මුදල් බැර කිරීම සඳහා විශේෂ ගිණුමක් හඳුන්වා දී ඇති විග්නේස්වරන්   තවදුරටත් සඳහන් කොට ඇත්තේ එම ගිණුමට බැර කරණ මුදල් දෙමළ ජනතාවගේ සුබ සිද්ධිය උදෙසා මිස  දේශපාලන කටයුතු වලට හෝ වෙනත් කටයුතු වලට යොදා නොගන්නා බවයි.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

මේ නිසා දෙමළ ජනතාව වෙනුවෙන් යම් ශක්තිමත් දේශපාලන ව්‍යුහයක් ගොඩනැගීම තමාගේත් තම පක්ෂයේත් අරමුණ බව කියන විග්නේස්වරන්  මේ ගෙන යන දේශපාලන අරගලයට  සමස්ත ලෝකයේම දෙමළ බලවේග වල සහය ලබා දෙන මෙන් ඉල්ලා ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නේවි එකෙන් ගේම ඉල්ලන කයිට්ස් මැරයන්ගෙන් 8ක් අත්අඩංගුවට…

Next Post

ඡන්ද නීති කැඩීමේ පළමු පැමිණිල්ල රොෂාන් රණසිංහට එරෙහිව

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.