බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ගෙනාව නම් ඩොලර් මිලියන 600කුත් ඒ එක්ක ඇවිත් !

by Lanka Sara Editor
ජනවාරි 6, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

පසුගිය රජය සිදුකිරීමට ගිය කොළඹ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය සහ විදුලි දුම්රිය ව්‍යාපෘති ක්‍රියාත්මක කලේනම් මේ වන විට රටට ඩොලර් මිලියන 1000කට ආසන්න ප්‍රමාණයක් මෙම වසර දෙක තුළ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබූ බවත් එම ව්‍යාපෘති හදිසියේ නැවැත්වීම මඟින් රටට විදේශ විනිමය පැමිණීම පමණක් නොව 2024 සිට රටේ ජනතාවට ඉතා පහසුවෙන් කොළඹට පැමිණීමට තිබූ කාර්යක්ශම ප්‍රවාහන මාධ්‍යයක් අහිමි වූ බව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

මෙම ව්‍යාපෘතිය වත් වත්මන් රජය නැවැත්වූයේ තනිකරම එයින් ඔවුන්ට ප්‍රතිලාභ නොලැබෙන නිසා බවත් ජපන් ආධාර මත ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ඔවුන් කොමිස් නොගෙවන අතර දැන් එම ව්‍යාපෘතිය ව්‍යාපෘතියට පවරාගෙන ඇති china harbour චීන ආයෝජකයන් ඔවුන්ට ප්‍රතිලාභ ලබා දෙනු ඇති බවත් චම්පික රණවක මන්ත්‍රීවරයා ලංකාසරට පැවසීය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ චම්පික රණවක මහතා මෙසේද සඳහන් කළේය.

“අපි සම්පූර්ණයෙන්ම සැලසුම් කර තිබූ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ආරම්භ කිරීමට නියමිතව තිබුණේ 2019 වසරේ දී එහි මූලික කටයුතු එම වසරේ ඇත්තටම ආරම්භ වුණා. වුනා ඉන් පසු 2020, 2021, 2023 වසර වල එහි අදියරෙන් අදියර ඉදිකිරීම් කටයුතු සැලසුම් කර තිබුණා. මෙම කටයුතු සඳහා මේ රට තුළට ඩොලර් මිලියන 500ත් 600ත් අතර ප්‍රමාණයක් විදේශ ආයෝජන ගලා ඒමට නියමිතව තිබුණා.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

මීට අමතරව තවත් විදුලි දුම්රිය ව්‍යාපෘතියක් පිළිබඳව අපි අවධානය යොමු කරමින් සිටියා. එම ව්‍යාපෘතියෙන් ඩොලර් මිලියන 400 ක මුදලක් විදේශ ආයෝජන ලෙස ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබුණා . එම ඩොලර් ණය අපිට ගෙවන්නට නියමිතව තිබෙන්නේ 2035 වසරේ. ඒ නිසා එය අද හෙට හෝ ආසන්න වසරවල ආපසු ගෙවීමේ අවදානමක් පැවතුණේ නැහැ. ඒත් එක්ක රටේ ප්‍රවාහන මාධ්‍ය මාධ්‍යයේ විප්ලවකාරී වෙනසක් මේ ව්‍යාපෘතිය ආරම්භ කරා නං සිදුව තිබෙනවා. දැනට පවතින දැවැන්ත වාහන තදබදය එයින් අවම කරගන්න තිබුණා. සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය මගින් රටට ඉන්ධන සඳහා වැය වෙන්න විදේශ විනිමයක් සැලකිය යුතු ප්‍රමාණයකින් සැලකිය යුතු ලෙස ඉතිරි කර ගන්න කරගන්න එම ව්‍යාපෘතිය ආරම්භ වන 2024 වසර වන විට හැකියාව තිබුණා. එහෙත් මේ රජය පැමිණි ගමන් කළේ ජපන් රජය ද අමනාප කරගෙන ඡපානය අඩු පොලියට ලබාදුන් ණය ද එපා කී ප්‍රතික්ෂේප කරමින් එම ව්‍යාපෘති හදිසියේ නැවැත්වීමයි” යයිද හිටපු අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සිවිල් ගුවන්සේවා නිලධාරියෙක් ටී -56 ගිනිඅවියක් සමග මත්තල ගුවන්තොටුපලේ…

Next Post

මගීන් 112ක් සමග  මුහුද මැද දී අනතුරට පත් “ඩෙල්ෆ්ට් සමුද්‍රදේවී“  නාවික හමුදාවෙන් බේරා ගනී!

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.