බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සැප්තැම්බර් මුල ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහොසියි….

by editor
අගෝස්තු 22, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කිරීමේ ගැසට් නිවේදනය සැප්තැම්බර් මස මුල නිකුත් කිරීමට කටයුතු කරන බව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් පැවසුවේය.

ඔහු මේ බව සඳහන් කළේ සංහිඳයා යෝජනාවලියට අදාල පාර්ලිමේන්තු කල් තැබීමේ විවාදයට එක් වෙමිනි.

“ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත… ඒක මේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමෙන් කියනකම් ඉන්න දෙයක් නෙමෙයි. ඒක අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් පැහැදිලිව ප්‍රකාශ කරන දෙයක්. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කරනවා කියලා. “

“ඒකටත් අපි බලයට පත් වෙලා ටික කාලයක් තුළ විශේෂ කමිටුවක් පත් කළා. ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මැතිතුමාගේ මූලිකත්වයෙන්. ඒ කමිටුව අවස්ථා ගණනාවකදි රැස් වුනා. රැස් වෙලා අවශ්‍ය කරන සංශෝධනයන් දැන් සිද්ධ කරලා මේ මාසේ   අග වෙනකොට අපි ඒක අවසන් කරලා සැප්තැම්බර් මුල වනවිට ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ඒ කෙටුම්පතත් ගැසට් කරන්න අපි කටයුතු කරනවා.” ඇමතිවරයා පාර්ලිමේන්තුවට කීවේය.

එමෙන්ම එම විවාදයේ දී මහජන ආරක්ෂ ඇමති ආනන්ද විජේපාල සිය කතාව අතර විජිත හේරත් ඇමතිවරයා කළ ප්‍රකාශය තහවුරු කරමින් තවත් කරුණු ඉදිරිපත් කළේය.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

“ත්‍රස්වාදය වැලැක්වීමේ පනත යටතේ පුද්ගලයින් රඳවා තබා ගන්නට කිසිදු දේශපාලන අභිලාෂයක් නෑ. නමුත් මේක නිතිය ඉදිරියේ ක්‍රියාත්මකවන පනතක්. අප ක්‍රියාත්මක වෙමින් පවතිනවා එය අවසන් කරන්න.  මේ වනවිට සංශෝධන අවසන් වෙමින් තිබෙනවා. “

“සැප්තැම්බර් මාසයේ එය කැබිනට්  එකට ඉදිරිපත් කර ත්‍රස්තවාදය වැලැක්විමේ පනත අහෝසි කරනවා. ඒ වෙනුවට ජාත්‍යාන්තර නෛතික ප්‍රමිතීන් සහිත හොඳ පනතක් රැකවරණය ලැබෙන පනතක් මේ පාර්ලිමේන්තුව හරහාම සම්මත කරගන්න කටයුතු කරනවා.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

රටම බලාගෙන ඉන්න තීන්දුව තවම ප්‍රමාදයි…

Next Post

සුදාගේ යූ ටියුබ් චැනල් එකට එරෙහිව එක්සත් ජාතික පක්ෂය සමග සජබත් CID යයි!

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.