ජනප්‍රිය රංගන ශිල්පී සැන්ඩෝ හැරිස් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
ඔහු මිය යනවිට 58 හැවිරිදි වියේ පසුවිය.
කොළඹ හැව්ලොක් පෙදෙසේ පිහිටි නිවසකදී හෘදයාබාධයක් හේතුවෙන් ඔහු මියගොස් ඇතැයි වාර්තා වේ.
සැන්ඩෝ හැරිස් මහතා ජනප්‍රිය ප්‍රහසන නළවෙක් ලෙස මෙරට තුළ නිර්මාණ ගණනාවකට පෙනී සිටියහ.