fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සහසක් නිමැවුම් 2020 රන් පදක්කම පරමාණුක බලශක්ති අධිකාරියට…

දේශීයව නිපද වූ ප්‍රථම විකිරණ මාපක හා ආදර්ශන උපාංග කට්ටලය මෙයයි...

1 වසරක් ago
in පුවත්, විද්‍යා හා තාක්ෂණ
441 5
0
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම මගින් සංවිධානය කල “සහසක් නිමැවුම් 2020” නව නිර්මාණ තරඟය සඳහා ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ න්‍යෂ්ටික යන්ත්‍රෝපකරණ විද්‍යාගාරය විසින් ඉදිරිපත් කර තිබු විකිරණමිතික හා විකිරණ ආදර්ශන උපාංග කට්ටලය සඳහා රන් සම්මානයක් හිමි වී තිබේ.
විද්‍යාත්මක නිළධාරී නිරෝධ රණසිංහ සමග ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ, විකිරණ ආරක්ෂණ හා තාක්ෂණික සේවා අංශයේ, තාක්ෂණික කණ්ඩායම වසර 03ක පමණ කාලයක් තුළ සිදු කරන ලද පර්යේෂණ  ප්‍රතිඵලයක් ලෙස එම කට්ටලය නිර්මාණය කර ඇත.
මෙම කට්ටලය තුළ පහත දක්වා ඇති විකිරණ මිනුම් සහ ආදර්ශන උපකරණ 03 අඩංගු වේ.
1. Radi Count නම් ගයිගර් මුලර් විකිරණ මාපක පර්යේෂණ උපකරණය
2. Radi Rate ගැමා කිරණ මාපකය
3. විද්යුත් වළා කුටීරය (Electric Cloud Chamber) නම් විකිරණ ආදර්ශන උපකරණය
මෙම උපාංග කට්ටලය විවෘත අංශයේ, භෞතික විද්‍යා කාණ්ඩය යටතේ “සහසක් නිමැවුම් 2020” තරඟයේදී රන් සම්මානය දිනාගෙන තිබේ.
මේ වන විටත් මෙම උපාංග කට්ටලය උසස් පෙළ භෞතික විද්‍යාව හදාරන දුවා දරුවන්ගේ භාවිතය සඳහා උතුරු පළාතේ පාසැල් 21 කට ලබාදී ඇති අතර, අධ්‍යාපන අමාත්‍යංශයේ සහයෝගය අනුව අනෙකුත් පාසැල් සඳහා ද එම කට්ටල ලබා දීමට කටයුතු කෙරෙමින් පවතී.
දේශීයව නිපද වූ ප්‍රථම විකිරණ මාපක හා ආදර්ශන උපාංග කට්ටලය මෙය වන අතර විදෙස් රටවලින් ආනයනය කරන උපකරණ වලට සාපේක්ෂව ඉතා ලාභදායීව, ඉහළ ප්‍රමිතියකින් යුක්තව නිෂ්පාදන කර ඇත. මෙම කට්ටලය නිර්මාණය කිරීම න්‍යෂ්ටික විද්‍යාව හා තාක්ෂණය පාසැල් සිසුන් තුල ප්‍රචලිත කිරීමට මනා පිටුවහලක් වී ඇත. මෙම උපාංග කට්ටලය පිලිබඳ වැඩිදුර විස්තර ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ. විකිරණ ආරක්ෂණ හා තාක්ෂණික සේවා අංශයෙන් ලබා ගත හැක
Join @lankasara on Telegram Channel
Tags: නවතම
Previous Post

අද දිනට මරණ 1යි… ආසාදිතයන් 715යි…

Next Post

පොලිස් නිලධාරීන් අඩකට කොවිඩ්… රද්දොළුව පොලිසිය වසා දැමේ….

Related Posts

අත්‍යාවශ්‍ය සේවා සපයන ඉන්ධන පිරවුම්හල් 66කට පොලිස් ආරක්ෂාව දෙන්න – පොලිස්පති!

මැයි 18, 2022

තමුසෙට කියන්නේ රටේ ජනාධිපති.. ඕක නවත්තනවා. “ ජනපති ඩී අයිජී තෙන්නකෝන්ට කෑ ගැහුවා – වෛද්‍ය රමේෂ් පතිරණ

මැයි 18, 2022

සූරියවැව ගොවීන් තෙල් පෝලිමට ආ හැටි.

මැයි 18, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • අත්‍යාවශ්‍ය සේවා සපයන ඉන්ධන පිරවුම්හල් 66කට පොලිස් ආරක්ෂාව දෙන්න – පොලිස්පති!
  • තමුසෙට කියන්නේ රටේ ජනාධිපති.. ඕක නවත්තනවා. “ ජනපති ඩී අයිජී තෙන්නකෝන්ට කෑ ගැහුවා – වෛද්‍ය රමේෂ් පතිරණ
  • සූරියවැව ගොවීන් තෙල් පෝලිමට ආ හැටි.
  • අරගලකරුවන්ට ගැසූ සනත් නිශාන්ත මිලාන් ජයතිලක 25 දක්වා රිමාන්ඩ්….
  • මොරටුවේ සමන්ලාල් හා ඩෑන් ප්‍රියසාද් අත්අඩංගුවට

ජනප්‍රිය පුවත්

  • පොලිස්පතිට තිත්ත කතා කී පොහොට්ටුවන් නිරුවත් කළ පොලිස්පතිගේ වාර්තාව මෙන්න!

    379 shares
    Share 152 Tweet 95
  • පොලිස්පතිට තිත්ත කතා කී පොහොට්ටු මන්ත්‍රීවරු නිරුත්තර කළ පොලිස්පතිගේ හෙළිදරව්ව…

    3565 shares
    Share 1426 Tweet 891
  • මහින්ද නාමල් එක්කම පාර්ලිමේන්තු ඇවිත්…

    172 shares
    Share 69 Tweet 43
  • පොලිසිය දේශපාලනීකරණය වූ හැටි කී පොලිස්පතිවරයාට අමාත්‍යාංශයෙන් ලැබුණු සුපිරි උත්තරේ !

    172 shares
    Share 69 Tweet 43
  • පොහොට්ටු මැරයන්ගේ ගෝල් ෆේස් ගමන වලකනු එපා යැයි  DIG චන්ද්‍රකුමාරට ඉහළින් දුරකථන ඇමතුමක්!..

    172 shares
    Share 69 Tweet 43
  • ඉන්දික අනුරුද්ධගේ සහ ඩී. වීරසිංහගේ මැරකමට එරෙහිව පාර්ලිමේන්තු ජනමාධ්‍ය සංසදය පොලිසිය යයි!

    218 shares
    Share 87 Tweet 55

Highlights

අරගලකරුවන්ට ගැසූ සනත් නිශාන්ත මිලාන් ජයතිලක 25 දක්වා රිමාන්ඩ්….

මොරටුවේ සමන්ලාල් හා ඩෑන් ප්‍රියසාද් අත්අඩංගුවට

පොලිසිය දේශපාලනීකරණය වූ හැටි කී පොලිස්පතිවරයාට අමාත්‍යාංශයෙන් ලැබුණු සුපිරි උත්තරේ !

මහින්ද නාමල් එක්කම පාර්ලිමේන්තු ඇවිත්…

සමාවෙන්න හෙටත් පෙට්‍රල් නෑ – ඇමති කියයි

කාලගුණය හරට හිටී…. ගෑස් බෑම නවතී… පෝලිම්වල නොසිට ගෙවල්වලට යන්නැයි ලිට්‍රෝ කියයි!

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

අත්‍යාවශ්‍ය සේවා සපයන ඉන්ධන පිරවුම්හල් 66කට පොලිස් ආරක්ෂාව දෙන්න – පොලිස්පති!

by editor
මැයි 18, 2022
0

අත්‍යවශ්‍ය සේවා සපයන ආයතන හා රථ...

තමුසෙට කියන්නේ රටේ ජනාධිපති.. ඕක නවත්තනවා. “ ජනපති ඩී අයිජී තෙන්නකෝන්ට කෑ ගැහුවා – වෛද්‍ය රමේෂ් පතිරණ

by editor
මැයි 18, 2022
0

ගාලු මුවදොර පිටියට පසුගිය නම වෙනිදා...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist