සරසවි ප්‍රවේශයට සුදුසුකම් ලද 41000ක් ලියාපදිංචිය ලබන සතියේ…

විශ්වවිද්‍යාලවලට සුදුසුකම් ලැබූ සිසුන් ලියාපදිංචි කිරීම ලබන මස පළමු සතියේ ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සදහන් කරයි.

මෙසේ ලියා පදිංචිය ආරම්භ කරනු ලබන්නේ වසර 2020 අධ්‍යනය වර්ෂයට අදාල කඩඉම් ලකුණු මතය. 

එක් එක් විශ්වවිද්‍යාල මට්ටමින් එය සිදු කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා   සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග  පැවසීය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


උපාධි පාඨමාලාව සදහා මෙවර  විශ්වවිද්‍යාලවලට සිසුන් 41,000 කට වැඩි සංඛ්‍යාවක්  තෝරා ගන්නා බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සඳහන් කරයි.

 

Exit mobile version