බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සරණාගතභාවය ඉල්ලා ඉන්දියාවට ගිය යාපනයේ තරුණයෙක් ස්ත්‍රී දූෂණ චෝදනාවකට පොලිස් අත්අඩංගුවේ සිටියදී සිය දිවි නසා ගන්න හදලා…

by editor
මාර්තු 13, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

 

දිනසේන රතුගමගේ

යාපනයේ සිට තමිල්නාඩුවට ගොස් සරණාගතභාවය ඉල්ලා සිටි තරුණයෙකු ස්ත්‍රී දූෂණ චෝදනාවක් මත ඊයේ (12) අත්ඩඅංගුවට ගෙන  තමිල්නාඩුවේ ඉත්තයාපුරම් පොලිස් ස්ථානය තුළ රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටිය දී  කතුරකින් සිය ගෙළ කපාගෙන සියදිවි හානි කර   උත්සහ කර ඇතැයි වාර්තා වේ. 

තරුණයා විසින් ඉත්තයාපුරම් පලනි ගම්මානයේ තරුණියක් දූෂණය කළ බවට ලද පැමිණිල්ලකට  අනුව ඔහුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරමින් සිටි අවස්ථාවේදී ඔහු පොලිසියේ මේසයක්  මත තිබූ කතුරක් රැගෙන ගෙළට ඇනගෙන තිබේ.

මේ අවස්ථාවේදී තුවාල ලැබූ ඔහුව සිහි මූර්ජා ගතියෙන් තූත්තුකුඩිය රෝහල වෙත ඇතුළත් කොට ඇති අතර මේ වන විට ඔහු සිහිය ලබමින් සිටින බව ඉන්දීය පුවත් මගින් වාර්තා කොට තිබේ.

යාපනයේ සිටි මෙම තරුණයා චිත්‍ර ශිල්පියෙකු වශයෙන් රැකියාව කොට ඇති අතර ඔහු තමිල්නාඩුවේ පලනි ගම්මානයට ගොස් එහි
කෝවිලක චිත්‍ර අදිමින් සිටියදී ඔහුට මෙම තරුණිය හමු වී තිබේ.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

දින කීපයකින් පෙම්වතුන් බවට පත් වූ ඔවුන් දෙදෙනා පෙම් බස් දොඩද්දී තරුණිය සිය රුව චිත්‍රයට නගා දෙන ලෙස තරුණයාගෙන් ඉල්ලා තිබේ.

චිත්‍රයඳීම සදහා නිවසකට ගිය අවස්ථාවේදී තරුණයා විසින් තරුණියව දූෂණය  කොට ඇති අතර ඒ පිළිබඳව ඇගේ දෙමව්පියන් පොලිසියට කළ පැමිණිල්ලකට අනුව පොලිසිය ඔහුව  අත් අඩංගුවට ගෙන තිබේ.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

ඉත්තයාපුරම් පොලිසිය සිද්ධිය  සම්බන්ධයෙන් පරීක්ෂණ  පවත්වා ගෙන යයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඩොලර් බිලියන 4.5ක් සෙවීමට රාජ්‍ය ආයතන 14ක් විකිණීමට යයි!

Next Post

කාන්තා දිනය දා පොලිසිය වාචිකව හා ලිංගිකව හිංසා කළ බව කියමින් “අයිතීන් උදෙසා කාන්තාවෝ” මානව හිමිකම් යති!

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.