අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සම්පන්දන් ඇමරිකානු තානාපතිනය හමුවී දෙමළ ප්‍රශ්නයට ඇමරිකානු මැදිහත්වීමක් ඉල්ලයි..

පළාත්සභා මදි... උතුරු නැගෙනහිර එක් කර දෙමළ පාලනයක් ඇති කළ යුතුයි... ටී.එන්.ඒ. පිරිස යළි ඇමරිකාවට කියයි...

by editor
ජූලි 16, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

ශ්‍රී ලංකා රජය විසින් දෙමළ ප්‍රශ්නය විසදීම සදහා ජාත්‍යන්තරයට වූ පොරොන්දු පිළිබදවත් ජගත් මානව හිමිකම් මණ්ඩලයේදී සාකච්ඡා වූ යෝජනා සම්බන්ධයෙනුත් ඉතා දීර්ග හා පලදායි සාකච්ඡාවක් දෙමළ ජාතික සන්ධානය හා ශ්‍රී ලංකාවේ සිටින ඇමරිකානු තානාපතිය අතර සිදු වූ බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්පන්ධන් මන්ත්‍රීවරයා අද (16 ) පැවසීය.

ශ්‍රී ලංකාවේ සිටින ඇමරිකානු තානාපතිවරිය වන අල්යිනා ටෙප්ලික්ස් හා තවත් ඇමරිකානු නියෝජිතයින් පිරිසක් හා දෙමළ ජාතික සන්ධානයේ නායකයා අතුලු පිරිසක් සම්පන්ධන් මන්ත්‍රීවරයාගේ කොළඹ නිල නිවසේ පවත්වන ලද සාකච්ඡාව ගැන මාධ්‍යයට අදහස් දක්වමින් සම්පන්ධන් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳීම සඳහා මේ රටේ සෑම රජයක්ම ගන්නා ලද ක්‍රියාමාර්ග අවංකභාවයෙන් හා පලදායී ලෙස අනුගමනය නොවීම නිසා මේ ප්‍රශ්නය දිනෙන් දිනම විසඳුමක් රහිතව ඉදිරියට ඇදෙමින් තිබෙන අන්දම තමන් ඇමරිකානු තානාපතිවරියට විස්තර කළ බවයි.

මේ රටේ දෙමළ ප්‍රශ්නයට ස්ථිර සාර විසදුමක් අවශ්‍ය කාලය මේ වන විට එළඹ ඇති බවත් ඊට පැහැදිලි විසඳුමක් සොයා ගැනීම සඳුහා ඇමරිකාව ඇතුලු ජාත්‍යන්තර රටවල පූර්ණ මැදිහත්වීමක් අවශ්‍ය බවත් සම්පන්ධන් මන්ත්‍රීවරයා ඇමරිකානු තානාපතිවරිය ඇතුලු පිරිසට පෙන්වා දී තිබේ.

පළාත් සභා ක්‍රමය පමණක් උතුරු නැගෙනහිර ප්‍රශ්නය විසඳීමට ප්‍රමාණවත් නොවන බවත් උතුරු නැගෙනහිර පළාත් දෙක තනි දේශපාලන ව්‍යුහයක් වශයෙන් සලකා දෙමළ ජනතාව අතින් පාලනය වන බල ප්‍රදේශයක් බවට පත් වීම ඉතා වැදගත් බවත් සම්පන්ධන් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

මේ සාකච්ඡාව සදහා දෙමළ ජාතික සන්ධානයේ නායකයා සමග එම්.ඒ.සුමන්තිරන්,සෙල්වම් අඩෙයිකලනාදන් යන මන්ත්‍රීවරු හා මාවෙයි සේනාධිරාජා හිටපු මන්ත්‍රීවරයාද සහභාගී වූහ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඩෙල්ටා ප්‍රභේදයේ ආසාදිතයන් හමුවූ යපනයේ ගම්මාන 04ක් වසා දමයි..

Next Post

මොඩර්නා (Moderna) කොවිඩ් එන්නත් ලක්ෂ 15ක් මෙරටට ………

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.