සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සමලිංගිකත්වය ප්‍රවර්ධනය කරන සංචාරක ව්‍යාපාරයක් ප්‍රවර්ධනය කිරීම රජයේ ප්‍රතිපත්තිය නොවේ… ජනපති මහානායක හිමිවරුන්ට කියයි!

by editor
ඔක්තෝබර් 5, 2025
in පුවත්
Anura
Share on FacebookShare on Twitter

සම ලිංගිකත්වය මුල් කරගෙන සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක් රටේ  ක්‍රියාත්මක කිරීමේ අදහසක් නොමැති බවත් රට තුළ සංචාරක ප්‍රවර්ධනය සඳහා වන රජයේ සැලැස්ම රටේ පොහොසත් සංස්කෘතික උරුමය, ස්වාභාවික සෞන්දර්යය සහ ආගන්තුක සත්කාරශීලී ජනතාවගේ මානුෂීය ගුණය ලෝකයට රැගෙන යෑමට පමණක් සීමා වන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මල්වතු අස්ගිරි උභය පාර්ශවයේ මහා නායක හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නයට  සහතික කළේය.

පසුගිය සිකුරාදා (03) ජනාධිපතිවරයා මෙම තහවුරුව ලබා දෙන්නේ ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන් මෙන්ම කාදිනල්වරයාගේ බලවත් විරෝධය මේ සංකල්පය කෙරෙහි ප්‍රකාශ වීමත් සමග  ඒ    සම්බන්ධව රජයේ ස්ථාවරය පැහැදිලි කරමිනි.

මේ අතර, බ්‍රහස්පතින්දා බණ්ඩාරනායක ජාත්‍යාන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති 2026 සංචාරක ප්‍රදර්ශනයේ සංචාරක නායකයින්ගේ සමුළුවේදී කතා කළ සංචාරක කටයුතු විෂය භාර අමාත්‍ය විජිත හේරත් ද පැවසුවේ LGBTQI සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමටත්,  සංචාරක කර්මාන්තයේ ගුණාත්මකභාවය පහත හෙලීමටත් රජයට කිසිදු අදහසක් නොමැති බවය.

“LGBTQ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම රජයේ ප්‍රතිපත්තියක් නොවේ… අපි කිසිදු විශේෂිත සංචාරක කණ්ඩායමකට වෙනස්කම් කරන්නේ නෑ… අපි ඔවුන් සැමට එක හා සමානව සලකනවා,” ඔහු පැවසීය.

 

RelatedPosts

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

Tags: නවතම
Share69Tweet43
Previous Post

දෙහිවලදී බස් අසිත ඝාතනයට වෙඩික්කරු රැගෙන පැමිණි පැදිකරු අත්අඩංගුවට පත් වන්නේ තවත් ඝාතනයක් සැලසුම් කරමින් සිටියදී… විමර්ශන අංශ හෙළි කරයි..

Next Post

දරුවන්ගේ වරදකට දණ්ඩනය කරන අම්මලා තාත්තලා ගුරුවරු හිරේ යවන්න නීති ගෙනාවොත් එදයින් පස්සේ රට කම්මුතුයි… මල්වතු අනු නාහිමි කියති!

Related Posts

පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
Wijedasa-R
පුවත්

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
Wijedasa-R

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.