බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සත්තුන්ට බෙහෙත් කරමින් සිටි හොර පශු වෛද්‍යවරයෙක් පොලිසියෙන් එනවිට පලා යන්න ගොස් ඇදවැටී රෝහලේ…

by editor
මැයි 19, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

හැටන් රංජිත් රාජපක්ෂ –

පශු වෛද්‍යවරයෙකු වශයෙන් පෙනි සිටිමින් මුදල් අයකර රෝගාතුර වි සිටි ගවයෙකුට ප්‍රතිකාර කරමින් සිටි පුද්ගලයෙකු දිඹුල පතන පොලිසියේ නිලධාරින් විසින් ඊයේ (18) දින පස්වරුවේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු කොටගල ප්‍රදේශයේ සත්ව ගොවිපොලක රෝගාතුර වි සිටි එළදෙනෙකුට ප්‍රතිකාර කරමින් සිටින බවට තලවකැලේ ප්‍රදේශය භාර රජයේ පශු වෛද්‍ය ඒ.ඒ.සුරේෂ් කුමාර්   වෙත ලද තොරතුරක් මත   දිඹුල පතන පොලිසිය සමග එම සත්ත්ව ගොවිපොල වෙත ගොස් සැකකරු සහ සැකකරු සන්තකයේ තිබු ඖෂධ සහ එන්නත් කිහිපයක් පොලිස් භාරයට ගෙන ඇත.

අවු 58 පමණ වයසැති සැකකාර ව්‍යාජ පශු වෛද්‍යවරයා හැටන් කොටගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත්, සැකකරු පශු වෛද්‍යවරයෙකු ලෙස පෙනි සිටිමින් හැටන් සහ නුවරඑලිය පොලිස් කොට්ඨාසය තුළ වතු ආශ්‍රිත ප්‍රදේශවල සත්ත්ව ගොවිපොල   පවත්වාගෙන යන අය වෙත ගොස් රෝගාතුර වි සිටින සතුන්ට මුදල් අය කර ප්‍රතිකාර ලබාදි ඇති බවත්, සැකකරු විසින් ප්‍රතිකාර ලබාදුන් ගවයන් විශාල ප්‍රමාණයක් මියගොස් ඇති බවත් තලවකැලේ ප්‍රදේශයේ භාර රජයේ පශු වෛද්‍ය ඒ.ඒ.සුරේෂ් කුමාර්   කියා සිටියේ.

සැකකරු අත්අඩංගුවට ගැනිමට ගිය අවස්තාවේ සැකකරු පලාගිය බවත්, පසුව පොලිස් නිලධාරින් සැකකරු ලුහු බැද අල්ලාගත් අවස්තාවේ සැකකරු පලා යනවිට වැටි තුවාල කිහිපයක් සිදු වි ඇති නිසා  කොටගල ප්‍රදේශිය රෝහල වෙත ඇතුළත් කල බවත් දිඹුල පතන පොලිසියේ ස්ථානධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ආනන්දසිරි   පැවසිය.

සැකකරු රෝහලෙන් බැහැර කිරිමෙන් පසු හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවද පොලිස් ස්ථානාධිපතිවරයා පැවසීය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Share69Tweet43
Previous Post

පසුගිය පැය 24 තුළ වැඩිම වැස්ස පුත්තලමට… බස්නාහිරට සහ වයඹට තද වැසි පිළිබඳ රතු නිවේදන!

Next Post

ජනපති හා ඊලොන් මස්ක් අතර හමුවක්!

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.