fbpx
බදාදා, ජූනි 7, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සණස සාමාන්‍ය රක්ෂණ සමාගම සණස සමිති 66ක නව සේවා ඒකක අරඹයි

by Lanka Sara Editor
අප්‍රේල් 26, 2023
in පුවත්, ව්‍යාපාර
441 5
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ විශ්වාසනීය මෙන්ම වේගයෙන් වර්ධනය වන රක්ෂණ සමාගමක් වන සණස සාමාන්‍ය රක්ෂණ සමාගම විසින් සිය සාමාන්‍ය රක්ෂණ සේවා සහ අනෙකුත් සියලු රක්ෂණ සේවා පාරිභෝගිකයන්ට ඉතා පහසුවෙන් හා කාර්යක්ෂමව සැපැයීමේ අරමුණින් දිවයිනේ තෝර ගත් සණස සමිති 66ක නව සේවා ඒකක පිහිටුවන ලදී. ඒ අනුව නව රක්ෂණාවරණ ඇරැඹීමට, රක්ෂණාවරණ අලුත් කිරීමට,  රක්ෂණාවරණවලට මුදල් ගෙවීමට තමන් පදිංචි ප්‍රදේශයේ සණස ශාඛා සමිති කාර්යාලයට පැමිණීම ප්‍රමාණවත් වේ. විශේෂයෙන්ම මෝටර් රථ රක්ෂණ කටයුතු වඩාත් පහසුවෙන් සිදු කර ගැනීමට පාරිභෝගිකයන්ට මෙම නව සේවා ඒකක භාවිත කළ හැකිය.

සණස සාමාන්‍ය රක්ෂණ සමාගම 2019දී ඇරැඹූ අතර සණස රක්ෂණ සමාගමට වසර 30කට වැඩි කීර්තිමත් ඉතිහාසයක් ඇත. 2022දී සණස සාමාන්‍ය රක්ෂණ සමාගම මෝටර් රථ අංශයේ 41%ක වර්ධනයක් වාර්තා කරමින් ක්ෂේත්‍රයේ වැඩිම වර්ධන වේගය සහිත රක්ෂණ සමාගම බවට පත් විය. සණස සාමාන්‍ය රක්ෂණ සමාගම ඉතා කෙටි කාලයකින් ක්ෂේත්‍රයේ නැගී එන සන්නාමයක් බවට පත් වීමට බලපෑ ප්‍රධාන හේතුව වූයේ සමාගම හඳුන්වා දුන් රක්ෂණ සැළැසුම් හා පාරිභෝගිකයන්ට සැපැයූ විශිෂ්ට සේවයයි.

රටේ ප්‍රමුඛ හා විශ්වාසවන්ත රක්ෂණ සන්නාමයක් වන සණස සාමාන්‍ය රක්ෂණ සමාගම සෑම විටම සිය පාරිභෝගිකයන්ට උසස් සේවාවක් සපයයි. සණස සාමාන්‍ය රක්ෂණ සමාගම සිය පාරිභෝගිකයන්ට සේවා අවශ්‍යතා බාධාවකින් තොරව පහසුවෙන් ඉටු කර ගැනීම සඳහා නිරන්තර කැපවීමෙන් කටයුතු කරයි. වසර ගණනාවක් පුරා තමන් සමග සිටින ගෞරවනීය ගනුදෙනුකරුවන්ට ස්තූතිවන්ත වන බවත් ඔවුන්ට වැඩි ජවයකින් සහ උනන්දුවෙන් සේවය කිරීමට අඛණ්ඩව කැප වන බවත් සණස සාමාන්‍ය රක්ෂණ සමාගම අවධාරණය කරයි. කළමනාකාරීත්වයේ හා නායකත්වයේ මෙන්ම සියලු සේවකයන්ගේ කැපවීම සහ ශක්තිමත් ව්‍යාපාරික උපාය මාර්ග සමග එක් වී නව තලයකට ආයතනය රැගෙන යාම සණස සාමාන්‍ය රක්ෂණ සමාගමේ ඒකායන අරමුණයි.

RelatedPosts

ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ට ජයග්‍රහණයක!… තරගයක් මගහැරුණ දුෂ්මන්ත චමීර තරගාවලියේ වීරයා වෙයි…

සූරියවැව ප්‍රාදේශීය සභා ලේකම් රුපියල් 50000ක අල්ලසක් ගනිද්දී   ප්‍රාදේශීය සභාව තුළදීම කොටු!

රාජාංගනේ හිමි ලබන යළිත් රිමාන්ඩ්…

Share70Tweet44
Previous Post

දළු කඩන්න ගිය අක්මීමන කාන්තාවක් ඝාතනය කරලා… සිරුර තේ වත්තෙන් හමුවෙයි!

Next Post

ආරම්භක පිතිකරු යුගල දිමුත් – නිශාන් ශතක වාර්තා කරති… අයර්ලන්තයට ප්‍රබල ප්‍රති උත්තරයක්!

Related Posts

wanidu
පුවත්

ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ට ජයග්‍රහණයක!… තරගයක් මගහැරුණ දුෂ්මන්ත චමීර තරගාවලියේ වීරයා වෙයි…

ජූනි 7, 2023
Bribe
පුවත්

සූරියවැව ප්‍රාදේශීය සභා ලේකම් රුපියල් 50000ක අල්ලසක් ගනිද්දී   ප්‍රාදේශීය සභාව තුළදීම කොටු!

ජූනි 7, 2023
පුවත්

රාජාංගනේ හිමි ලබන යළිත් රිමාන්ඩ්…

ජූනි 7, 2023
Next Post

ආරම්භක පිතිකරු යුගල දිමුත් - නිශාන් ශතක වාර්තා කරති... අයර්ලන්තයට ප්‍රබල ප්‍රති උත්තරයක්!

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

Advertisement

නවතම ලිපි

wanidu

ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ට ජයග්‍රහණයක!… තරගයක් මගහැරුණ දුෂ්මන්ත චමීර තරගාවලියේ වීරයා වෙයි…

by editor
ජූනි 7, 2023
0

Bribe

සූරියවැව ප්‍රාදේශීය සභා ලේකම් රුපියල් 50000ක අල්ලසක් ගනිද්දී   ප්‍රාදේශීය සභාව තුළදීම කොටු!

by editor
ජූනි 7, 2023
0

රාජාංගනේ හිමි ලබන යළිත් රිමාන්ඩ්…

by editor
ජූනි 7, 2023
0

dengue

ඩෙංගු රෝගීන්ගෙන් රෝහල් පිරී යයි… පර්යන්ත රෝහල් සූදානමින්!

by editor
ජූනි 7, 2023
0

නතාෂා සහ බෲනෝ යළි රිමාන්ඩ්!

by editor
ජූනි 7, 2023
0

Advertisement

ටැග

= Latest Sri Lanka කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විදෙස් විශේෂ සපුකුමාර
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ට ජයග්‍රහණයක!… තරගයක් මගහැරුණ දුෂ්මන්ත චමීර තරගාවලියේ වීරයා වෙයි…
  • සූරියවැව ප්‍රාදේශීය සභා ලේකම් රුපියල් 50000ක අල්ලසක් ගනිද්දී   ප්‍රාදේශීය සභාව තුළදීම කොටු!
  • රාජාංගනේ හිමි ලබන යළිත් රිමාන්ඩ්…

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist