අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සජබේ පළාත් පාලන ඡන්දෙට දැන්මම අපේක්ෂකයන් සොයයි

by Lanka Sara Editor
ජූලි 5, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවම නියෝජනය කරන ආකාරයට පළාත් පාලන අපේක්ෂකයින්ගේ නාමයෝජනා කැදවීමට සමගි ජනබලවේගය අද(05) තීන්දු කර තිබේ.

පාර්ලිමේන්තුවේ දී පැවැති සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී මෙම තීන්දුව ගෙන ඇත.

මේ පිළිබඳ යෝජනාව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් ගෙන ආ අතර ඊට මන්ත්‍රී කණ්ඩායමේ ඒකමතික අනුමැතිය ලැබුණි.

නාමයෝජනා කැදවීමට අදාල කටයුතු ඉදිරි දෙසතිය තුල සූදානම් කරන ලෙස විපක්ෂ නායක සහ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මන්ත්‍රී කණ්ඩායමට දැනුම් දුන්නේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ අතර සමගි ජනබලවේගයට සහයෝගය ලබාදුන් බවට චෝදනා කරමින් පළාත් පාලන මන්ත්‍රීවරුන් 70ගේ ධූර අහෝසි කිරීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කළ අතර එම කැපකිරීම් කළ සියලු දෙනාට මෙහිදී ප්‍රමුඛත්වය ලබා දීමට ද තීන්දු කර ඇත.

සමගි ජනබලවේගයට සහයෝගය ලබා දුන් පළාත් පාලන මන්ත්‍රීවරුන් ඉලක්ක කොටගෙන ඔවුන්ට එරෙහිව ගෙන එනු ලබන තර්ජන සහ බලපෑම් පිළිබඳව කබීර් හෂීම්,නලින් බණ්ඩාර ඇතුලු මන්ත්‍රීවරු රැසක් අදහස් ප්‍රකාශ කළහ.

ඒ පිළිබඳව ද සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ගනු ලැබීය. මේ සියලු අභියෝග මැද නොසැලී සමගි ජනබලවේගය සමග කටයුතු කළ පළාත් පාලන නියෝජිතයින් ආරක්ෂා කිරීම වෙනුවෙන් පක්ෂය ක්‍රියාමාර්ග රැසක්ම ගැනීමට නියමිත බව එම පක්ෂය කියයි.

ඒ අනුව සමගි ජනබලවේගයේ සියලු මන්ත්‍රීවරුන් ,ආසන සංවිධායකයින් නීතිඥ කණ්ඩායම් එක්ව අදාල පළාත් පාලන මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් සැකසේ.

සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන්ගේ උසස් අධ්‍යාපනය නැංවීම උදෙසා ප්‍රමුඛ විශ්වවිද්‍යාලයක් යටතේ උපාධි පාඨමාලා හැදෑරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ද තීන්දු කරනු ලැබු අතර ඊට අවශ්‍ය ප්‍රතිපාදන පක්ෂය විසින් දරනු ලැබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දයාසිරිට බතික් ඇමතිකම යෝජනා කළේ බැසිල් නෙමෙයි… සිරිසේන…. දිලුම් කියයි…

Next Post

සෞඛ්‍ය මාර්ගෝපදේශයන් ලිහිල් කළේ ඉහළ නියෝගයකින්… නියොජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් 

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.