සංචාරක හෝටලයට ගෑස් සිලින්ඩරයක් ගන්න හික්කඩුවේ සිට මැදිරිගිරියට පැමිණි පුද්ගලයා…

ගෑස් මිලදී ගැනීමට ගාල්ල හික්කඩුවේ සිට පොලොන්නරුව මැදිරිගිරියට ත්‍රීවිල් රථයකින් පැමිණි පුද්ගලයෙක් පිළිබඳ අද මාධ්‍ය වාර්තා කළේය.

මෙම පුද්ගලයා පවසා ඇත්තේ හික්කඩුවේ ඇති සිය සොයුරාගේ සංචාරක හෝටලය සඳහා ගෑස් සිලින්ඩරයක් මිල දී ගැනීමට මෙසේ මැදිරිගිරියට පැමිණි බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පොඩි සිලින්ඩර තුනක් රැගෙන පැමිණි ඔහුට එම පොඩි සිලින්ඩර තුන ඇපයට තබාගෙන ගෑස් සිලින්ඩරයක් ලබා දීමට කටයුතු කිරීමට ගෑස් ඒජන්සියේ හිමිකරු කටයුතු කර තිබිණි.


Exit mobile version