බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සංචාරක ව්‍යාපාරයෙන් ගොඩයන්න හදන රටේ කතාවක්… තංගල්ල මුහුදු වෙරළේ ඇවිදිමින් සිටි ජර්මන් කාන්තාවකට කකුළුවන් පෙන්වනැයි රවටාගෙන ගොස් අතවර කරලා…

by editor
සැප්තැම්බර් 15, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර

  • 57 හැවිරිදි ධීවර කුපාඩියෙක් අත් අඩංගුවට… තංගල්ල පොලිසියේ ඉදිරි කටයුතු ගැන රටම අවධියෙන්….

තංගල්ල මුහුදු තීරයේදී කකුළුවන් පෙන්වන ව්‍යාජයෙන් කැඳවාගෙන ගොස් ජර්මන් කතකට අතවර කළ 57 හැවිරිදි ධීවරයෙක් තංගල්ල පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යංශයේ නිළධාරීන් විසින් ඊයේ ( 14 ) සවස අත්අඩංගුවට ගෙන තිබේ.

ධීවරයා මෙම අතරවරය කර ඇත්තේ තංගල්ල පොලිස් වසමේ පල්ලිකුඩාව පන්සල අසල පිහිටි මුහුදු තීරයේ ඇවිදිමින් සිටි සංචාරක ජර්මන් ජාතික කාන්තාවකටය.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

අතවරයට පත් ජර්මන් ජාතික කාන්තාව ඇතුළු කිහිප දෙනෙකු පසුගිය 03 වන දින සිට සිනිමෝදර, නාකුළුගමුව පිහිටි සංචාරක නිකේතනයකට ලැගුම් ගෙන සිටින ඇත. ඊයේ ( 14 ) දින සවස අතවරයට පත් කාන්තාව තංගල්ල පල්ලිකුඩාව පන්සල අසල පිහිටි මුහුදු තීරයට ඇවිදිමට ගොස් තිබේ.

එහිදී මෙම ධීවරයා මුහුදු තීරයේ ඇවිදිමින් සිටි ජර්මන් ජාතික කාන්තාව අසලට ගොස් තමන් ධිවරයෙකු බවත් කකුළුවන් බැලීමට කැමති නම් පෙන්විය හැකි බවත් පවසා ඇය මුහුදු තීරයේ එක් ස්ථානයක් වෙත රැගෙන ගොස් ඇත.

RelatedPosts

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

පසුව මෙම ධීවරයා එහිදි ඇයට අතවර කර තිබේ. එම කාන්තාව ඔහුගෙන් මිදී පළාවිත් මේ පිළිබදව 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට දැනුවත් කර තිබේ.

ඒ අනුව එම ස්ථානයට පැමිණි පොලිස් නිළධාරීන් සිදුකල විමර්ශනවලදි අදාල සැකකරු අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබේ.

සැකකරු තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල් කොට්ඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වරයාගේ උපදෙස් පරිදි තංගල්ල පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යංශයේ නිළධාරීන් විසින් වැඩිදුර විමර්ශන පවත්වයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පොහොට්ටුවේ නව දෙශපාලන ව්‍යාපෘතිය  මහින්ද සුළඟින් නාමල් සුවඳලු…

Next Post

පුද්ගලික සමාගමක් කුකුළු ගොවිපලක් හදන්න අලි මංකඩක අලි වැටක් ගහලා…. වැලිකන්ද – සිංහපුර ගම්මු වන අලි නිසා වැනසෙති!

Related Posts

පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.