රටක විනය…. සංචරණ සීමා ඉවත්කළ ඊයේ රිය අනතුරු මරණ 11 යි.

Accident

කීර්ති ප්‍රනාන්දු –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සංචරණ සීමා ඉවත්කළ ඊයේ පමණක් රිය අනතුරුවලින් 11 මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ එක් දිනක් තුළ 11 දෙනෙක් මිය යෑම සුලු සිද්ධියක් නොවන බවය.

ඊයේ (21) දිනයේ දි රිය අනතුරුවලින් මිය ගිය අයවලුන් අතර යතුරුපැදිකරුවන් 06ක්, පාපැදිකරුවන් 02ක් හා පදිකයින් 02ක් හා ලොරි රථයකින් ගමන්ගත් අයෙක් සිටින බව මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දුන්නේය.

Exit mobile version