ශ්‍රී ලංකා පිතිකරණ පහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර්ට කොවිඩ් ආසාදනය වෙයි..

එංගලන්ත සංචාරයෙන් පසු නැවත මෙරටට පැමිණි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරුවන ග්‍රාන්ට් ෆ්ලවර්ට COVID ආසාදනය වී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචිමාර්ග තහවුරු කරයි.

ග්‍රාන්ට් ෆ්ලවර් රෝග කොවිඩ් රෝග ලක්ෂණවලින් පෙළෙමින් සිටි නිසා ඊයේ (07) PCR පරීක්ෂණයකට භාජනය කර තිබිණි. ලැබී ඇති ප්‍රතිඵල අනුව ඔහුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සංචාරයේ යෙදී සිටින සියලුම ක්‍රීඩකයින් පළමු දිනයේ සිටම ජෛව ආරක්ෂණ බුබුලක සිටින බැවින් පුහුණුකරුට ආසාදනය වීම ක්‍රීඩකයන් සම්බන්ධව ගැටලුවක් නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආරංචිමාර්ග තහවුරු කරයි.


Exit mobile version