සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රී ලාංකික තරුණ සේවකයින් දෙදෙනෙකුගේ මළ සිරුරු දකුණු කොරියාවේ මත්ස්‍ය නිශ්පාදන වැඩබිමක ටැංකියකින් හමුවෙයි…

by editor
නොවැම්බර් 10, 2025
in පුවත්
Share on FacebookShare on Twitter
  • ජල ටැංකියේ ගිලී කොරියානු ජාතික වැඩ පරික්ෂකවරයාත් මිය ගිහින්…

දකුණු කොරියාවේ දකුණු ග්යොංසැං හි ගෝසොං ප්‍රාන්තයේ   ගොඩබිම පදනම් කරගත් මත්ස්‍ය ගොවිපලක ජල ටැංකියක් තුළ තිබී ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයින් දෙදෙනෙකුගේ  සහ ගොවිපලේ  ස්ථාන අධීක්ෂකවරයෙකු ගේ මළ සිරුරු සොයාගෙන  තිබේ.

අනතුර සිදුවන මත්ස්‍ය නිශ්පාදන ආයතනය…

දකුණු ග්යොංසැං පොලිස් ඒජන්සිය තහවුරු කළේ, මරණයට පත් ශ්‍රී ලාංකික සේවකයින් දෙදෙනා    වයස අවුරුදු 20 සහ 30 ගණන්වල පසුවන බවය.  වැඩ අධීක්ෂකවරයා වයස අවුරුදු  50 ගණන්වල පසුවන කොරියානු ජාතිකයෙකි.

ඊයේ   (09) රාත්‍රී 8:30 ට පමණ  මත්ස්‍ය අභිජනන ඒකකවලට ජලය සැපයීම සඳහා භාවිතා කරන විශාල ජලාශ ටැංකියක් තුළ තිබී මෙම මළ සිරුරු සොයා ගත් බව කොරියානු ආරක්ෂක අංශ පවසයි.

මීටර් 4 ක් පළල, මීටර් 3 ක් දිග සහ මීටර් 2 ක් ගැඹුරකින් යුත් ටැංකිය ජලයෙන් පිරී තිබූ බවත්  පටු විවරයක් සහ ඉණිමඟක් හරහා පමණක් ඊට ප්‍රවේශ විය හැකි වූ බවත් වාර්තා වේ.

කොරියානු ජාතික වැඩ අධීක්ෂකවරයාගේ පවුලේ අය රාත්‍රී 7:38 ට ඔහු අතුරුදහන් වී ඇති බවට කළ වාර්තාවට අනුව ඒ පිළිබඳව  පොලිසියට දැනුම් දී තිබිනි. ඒ අනුව නිලධාරීන් එම ස්ථානය පරීක්ෂා කිරීමට පෙළඹුණි.

RelatedPosts

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

මිය ගොස් සිටි ශ්‍රී ලාංකික සේවකයින්ගෙන් එක් අයෙකු වැඩ ඇඳුමින් සැරසී සිටි බව වාර්තා වන අතර අනෙක් පුද්ගලයින් දෙදෙනා සාමාන්‍ය ඇඳුම් වලින් සැරසී සිට ඇත.  ටැංකිය තුළට ඔවුන්ගේ පැමිණීමේ ස්වභාවය පිළිබඳව ප්‍රශ්න මතු වී ඇතැයි විමර්ශන අංශ වාර්තා කර තිබේ.

කාර්මික අනතුරක් ඇතිවීමේ හැකියාව බලධාරීන් විසින් බැහැර කර නොමැත.  මරණයට නිශ්චිත හේතුව තීරණය කිරීම සඳහා මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතය.

සිද්ධිය සිදු වූ විට වින්දිතයින් ටැංකිය පිරිසිදු කිරීමට උත්සාහ කරමින් සිටියාද නැතහොත් වෙනත් කාර්යයක නිරත වී සිටියාද යන්න විමර්ශකයින් විසින් පරික්ෂා  කරමින් සිටී.

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කෝටි 03ක අයිස් සමග ඊයේ පුත්තලමේ දී අත් අඩංගුවට ගත් තැනැත්තාට රැඳවුම් නියෝග ලබා ගැනීමට පොලිසි සැරසෙයි!

Next Post

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට වෙන දේ පොලිස් ඇමති කියයි!

Related Posts

පුවත්

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

ජූනි 5, 2026
පුවත්

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ජූනි 5, 2026
පුවත්

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ජූනි 5, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

ජූනි 5, 2026

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ජූනි 5, 2026

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ජූනි 5, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…
  • වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!
  • ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.