ඉරිදා, ජූනි 28, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට වෙන දේ පොලිස් ඇමති කියයි!

by editor
නොවැම්බර් 10, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

දැනට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවය කරන 31422ක් පමණ වූ පිරිස සඳහා වාර්ෂිකව රජය වියදම් කරන මුදල රුපියල් බිලියන 21.37ක් පමණ බව මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.

මේ වනවිට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවය කරන පිරිසෙන් 5000ක් අලි මිනිස් ගැටුමට විසඳුම් සෙවීම සඳහා වන ජීවි දෙපාර්තමේන්තුව වෙත නිදහස් කරන බව කී ඇමතිවරයා තවත් 3975ක් මේ වනවිටත් වන ජීවී දෙපාර්තමේන්තුව වෙත නිදහස් කර ඇති බව කීවේය.

එමෙන්ම පොලිස් දෙපාර්තමේන්තුවේ රාජකාරි සඳහා තවත් දස දහසක් බඳවා ගන්නා බව කී ඇමතිවරයා ඉතිරි පිරිස්වල රැකිය සුරක්ෂිතභාවය තහවුරු කරමින් පුරුදු රාජකාරිවලම යොදවන බව පැවසුවේය. ඇමතිවරයා කීවේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් රජයට රුපියල් මිලියන 937.6ක ආදායමක්  උපදවා දී ඇති බවය.

එමෙන්ම සිවිල් ආරක්ෂක දෙපාරත්මේන්තුවේ සාමාජිකයින් පිට පළාත්වලින්  විශේෂ රාජකාරි ලෙස කොළඹට ගෙන්වා ඔවුන් ලවා සනීපාරක්ෂක කම්කරුවන්ගේ රාජකාරි කරවන වැඩ පිළිවෙළ හේතුවෙන් ඔවුන්ගෙන් අදාළ ඵලදායී මෙහෙවර ලබා ගත නොහැකි බව අද පාර්ලිමේන්තුවේ දී මතුකළ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇමතිවරයා කීවේ එවැනි තත්ත්වයන් ඇති නොවීමට ඉදිරියේ දී කටයුතු කරන බවය.

RelatedPosts

පුද්ගලික ආරවුලදී තරුණ සමගි ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් මාධ්‍ය ලේකම්වරයා ඝාතනය කෙරේ!

ට්‍රම්ප්ගේ අනතුරු ඇඟවීමට ඉරානයෙන් රිදෙන්න ප්‍රතිචාර…  තවදුරටත්   සටන් විරාමයක් නැති බව ඉරානය කියයි…

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් ඉහළට!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශ්‍රී ලාංකික තරුණ සේවකයින් දෙදෙනෙකුගේ මළ සිරුරු දකුණු කොරියාවේ මත්ස්‍ය නිශ්පාදන වැඩබිමක ටැංකියකින් හමුවෙයි…

Next Post

හිටපු ඇමති ලක්ෂ්මන් යාපාට සහ හිටපු ආයෝජන මණ්ඩලය අධ්‍යක්ෂ ජනරාල්ට එරෙහිව අල්ලස් කොමිසම ගොනු කළ නඩුවට එරෙහි විත්තියේ විරෝධතා විසි වෙයි…

Related Posts

පුවත්

පුද්ගලික ආරවුලදී තරුණ සමගි ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් මාධ්‍ය ලේකම්වරයා ඝාතනය කෙරේ!

ජූනි 28, 2026
ඇමරිකානු යුද මධ්‍යස්ථාන වෙත ඉරානය ප්‍රහාර එල්ල කළ ආකාරය...
පුවත්

ට්‍රම්ප්ගේ අනතුරු ඇඟවීමට ඉරානයෙන් රිදෙන්න ප්‍රතිචාර…  තවදුරටත්   සටන් විරාමයක් නැති බව ඉරානය කියයි…

ජූනි 28, 2026
පුවත්

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් ඉහළට!

ජූනි 28, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පුද්ගලික ආරවුලදී තරුණ සමගි ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් මාධ්‍ය ලේකම්වරයා ඝාතනය කෙරේ!

ජූනි 28, 2026
ඇමරිකානු යුද මධ්‍යස්ථාන වෙත ඉරානය ප්‍රහාර එල්ල කළ ආකාරය...

ට්‍රම්ප්ගේ අනතුරු ඇඟවීමට ඉරානයෙන් රිදෙන්න ප්‍රතිචාර…  තවදුරටත්   සටන් විරාමයක් නැති බව ඉරානය කියයි…

ජූනි 28, 2026

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් ඉහළට!

ජූනි 28, 2026
ADVERTISEMENT
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පුද්ගලික ආරවුලදී තරුණ සමගි ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් මාධ්‍ය ලේකම්වරයා ඝාතනය කෙරේ!
  • ට්‍රම්ප්ගේ අනතුරු ඇඟවීමට ඉරානයෙන් රිදෙන්න ප්‍රතිචාර…  තවදුරටත්   සටන් විරාමයක් නැති බව ඉරානය කියයි…
  • ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.