සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රි ලංකා රේගු ඉතිහාසයේ වැඩිම ආදායම ජුලි මාසයේ දී ලබා ගනී!

by editor
අගෝස්තු 15, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා රේගු ඉතිහාසයේ මාසයක් තුළ ලබා ගත් වැඩිම රේගු ආදායම ගිය මාසයේ ලබා ගත් බවත් එම ආදායම රුපියල් බිලියන 235ක් බවත් රේගු අධ්‍යක්ෂ ජනරාල් බී.බී සරත් නෝනිස් අද ( 15) හෙළි කළේය.

රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව ප්‍රකාශ කරනු ලැබුවේ ආනයන අපනයන කටයුතු පහසු කරවීම සදහා රේගුව විසින් නිර්මාණය කරන ලද රේගු සටහන්කර දැනුම් දීමේ පද්ධතිය ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ගේ ප්‍රධානත්වයෙන් ජනගත කිරීම සිදුවූ අවස්ථාවේදී ය.

එහිදී ඔහු මෙසේ ද පැවසුවේය.

මේ අවුරුද්දේ අපට තියන ඉලක්කය වන රුපියල් බිලියන 2215ක දැවැන්ත ඉලක්කයක්. අපි සතුටුයි කියන්න මේ වනවිට ශ්‍රි ලංකා රේගුව විදිහට අපි රුපියල් බිලියන 1351 ලබාගෙන තියනවා. මේක ගිය මාසේ එනම් ජූලි අන්තිම වෙනකොට අපට තිබිච්ච ඉලක්කය ය බිලියන 1110යි. නමුත් අපි බිලියන 1231ක ඉලක්කය ලබා ගත්තා. මේ මාසයේ අන්තිම වනවිට අපට තියෙන්නේ බිලියන 1300ක ඉලක්කයක්. නමුත් අද වනවිට අපි බිලියන 1351ක් උපයලා තියනවා.

අපි ඇත්තටම සතුටු වෙනවා මේ මාසය අවසන් වනවිට රුපියල් බිලියන 125කට වඩා වැඩි ප්‍රමාණයක් ඉලක්කගත ආදායමට වඩා ලබා ගන්න අපට පුලුවන් වෙනවා. මම ඒ ගැන ඉතාම ආඩම්බර වෙනවා විශේෂයෙන්ම රේගු දෙපාර්තමේන්තුවේ සමස්ථ කාර්ය මණ්ඩලය මේ සඳහා දක්වන දැවැන්ත උත්සාහය සහ කැපවීම ගැන.

RelatedPosts

අපිට ටෙස්ට් ක්‍රිකට් අමාරුයි ද?… පන්දු යවන්න පටන්ගත් ගමන් ලහිරු කුමාර ආබාධයකට…

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

ගිය මාසේ අපේ මාසික රේගු ආදායම වුනේ රුපියල් බිලියන 235ක්. ඒක ශ්‍රි ලංකා රේගු ඉතිහාසයේ මාසයකට ලබපු වැඩිම ආදායම. අපි 2023 වර්ෂයේ දී රුපියල් බිලියන 100 ඉක්මවපු වෙලාවේ අපි දැවැන්ත හඬගෑමක් කළා. අපි රුපියල් බිලියන 100ක් ඉක්මවා ගියා මාසයකට කියලා. නමුත් අද අපි රුපියල් බිලියන 235 ඉක්මවන තැනට රේගුව ඇවිත් තියනවා.

ඒ නිසා මම හිතනවා ඒක ප්‍රකාශ කිරිම මගේ යුතුකමක්.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මෝදි ඇවිත් විවෘත කළ උෂ්ණත්ව පාලිත කෘෂිකර්ම ගබඩාවේ විදුලිය කපලා…

Next Post

මන්නාරම සුළං විදුලි බලාගාරයට නැගුණ ජනතා විරෝධයට ජනපති කන් දෙයි… සියලු දෙනාම සම්බන්ධ කරගෙන විසඳුමක් සොයන්න කමිටුවක්!

Related Posts

පුවත්

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

ජූනි 27, 2026
පුවත්

2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

ජූනි 27, 2026
පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අපිට ටෙස්ට් ක්‍රිකට් අමාරුයි ද?… පන්දු යවන්න පටන්ගත් ගමන් ලහිරු කුමාර ආබාධයකට…

ජූනි 27, 2026

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

ජූනි 27, 2026

2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

ජූනි 27, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අපිට ටෙස්ට් ක්‍රිකට් අමාරුයි ද?… පන්දු යවන්න පටන්ගත් ගමන් ලහිරු කුමාර ආබාධයකට…
  • කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!
  • 2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.