බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රි ලංකාවේ ඩොලර් හොරකම් කළ රාජපක්ෂ ඥාති තානාපතිට ඇමෙරිකානු විනිසුරුගෙන් දොස් !

ඩොලර් මිලියන ගණනක් නැති වුණත් මේක මහජන මුදල් සොරකමක්!

by Lankasara News
ජූලි 24, 2022
in පුවත්
Jaliya Wickramasuriya
Share on FacebookShare on Twitter
  • රට නියෝජනය කරන තානාපතිවරයකු ලෙස කලේ පාවාදීමක් – විනිසුරු කියයි

ශ්‍රි ලංකා රජය සතු මුදල් අයථා ලෙස ඇමෙරිකාව තුළදී වංචා කොට සිය පෞද්ගලික ගිණුමකට බැර කර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැරදිකරු වූ ඇමෙරිකාවේ හිටපු ශ්‍රි ලංකා තානපති ජාලිය වික්‍රමසූරිය මහතාට ඇමෙරිකානු ඩොලර් 5,000ක දඩයක් නියම කළ එරට අධිකරණය ඔහුට හිමි දඩුවම වසර දෙකක පරිවාස කාලයකට යටත්ව ඇත.

මෙම අයථා ලෙස ලබා ගත් මුදල් ආපසු රජයට ගෙවීම හේතුවෙන් දඩුවම යම් පමණකට ලිහිල් කළ බව පවසා ඇති ඇමෙරිකාවේ වොෂින්ටන් හි දිස්ත්‍රික් උසාවියේ විනිසුරු ටාන්යා චුට්කන් පවසා ඇත්තේ වික්‍රමසූරිය මහතා වංචා කළ මුදල ඩොලර් මිලියන ගණනක් නොවුවද එය ඔහු විසින් චේතනාන්විතව සිදු කළ බරපතල ශ්‍රි ලංකා ජනතාවගේ මහජන මුදල් සොරකමක් බවයි. එසේම ලෝකයේ බලගතුම රාජ්‍යයේ අගනුවර සිට තම රට නියෝජනය කිරීමට එවූ පුද්ගලයකු ලෙස එය සිදු කිරීම අතිශයින්ම බරපතල පාවාදීමක් බව විනිසුරුවරයා අවධාරණය කර ඇත.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පවුලේ සමීපතම ඥාතියකු වන වික්‍රමසූරිය මහතා මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයේ කටයුතු කරන කාලයේදී ඇමෙරිකාවේ තානාපතිවරයා ලෙස කටයුතු කළ අතර එම කාලයේදී වොෂින්ටන් නුවර ගොඩනැගිල්ලක් තානාපති කාර්යාල කටයුතු සඳහා මිලදී ගැනීමේ ගනුදෙනුවකදී ශ්‍රි ලංකා රජයට වැරදි තොරතුරු දක්වා ඇමෙරිකානු ඩොලර් 332027ක් සිය පෞද්ගලික ගිණුමකට බැර කරගෙන වංචා කරන ලද බවට එරට මූල්‍ය අංශ විසින් සිදු කරන ලද විමර්ෂණයකදී අනාවරණය වූ අතර මෙම අනාවරණයෙන් පසුව ඔහු වංචා කරන ලද මුදල් යළි ශ්‍රි ලංකා රජය වෙත ලබා දීමට වික්‍රමසූරිය මහතා කටයුතු කර තිබුණි.

එසේ වුවද ඇමෙරිකානු රජය මෙම මූල්‍ය අවභාවිතා පිළිබඳ ව ඇමෙරිකාවේ පවතින නීති රීති මගින් ඔහුට එරෙහිව නීතිමය පියවර ගැනුණු අතර එම නඩු විභාගයෙන් වික්‍රමසූරිය මහතා වැරදිකරු බවට පසුගිය අප්‍රියල් මස තීන්දු කළ අතර දඩුවම නියම කිරීම පසුගිය ජූලි 20 වැනිදා සිදු කිරීමට ද තීරණය කළේය.

RelatedPosts

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉන්දියාව කොවිඩ් එන්නත් මාත්‍රා කෝටි 200ක් ලබා දෙයි

Next Post

හමුදාව නැතුව ඉන්ධන බෙදන්න ඉන්ධනහල් හිමියෝ බියවෙති

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.