වෛද්‍යවරු 08යි.. හෙදියන් 15යි… මාරවිල රෝහලේ 29කට කොවිඩ්… රෝහල කොට උඩ…

කීර්ති ප්‍රනාන්දු – 

මාරවිල මූලික රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්යමණ්ඩලයේ 29 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව ඊයේ (15) තහවුරු වීමත් සමග එහ රෝහලේ අංශ කීපයක් වසා දමා රෝගීන් ඇතුළත් කරගැනීම තාවකාලිකව නවතා දමා ඇත.

වෛද්‍යවරුන් 08ක්, හෙදියන් 15ක්, කණිෂ්ට කාර්ය මණ්ඩලයේ සේවක සේවිකාවන් 6ක් කොවිඩ් ආසාදිත බව පී.සී.ආර්. පරීක්ෂණවලින් තහවුරු වී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව රෝහලේ ශල්‍ය වාට්ටු, ගැබිණි වාට්ටු, තාවකාලිකව වසා දැමීමට සිදුවූ බව නාත්තණ්ඩිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා පැවසුවේය.


Exit mobile version