බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වෛද්‍ය රාසායනාගාර විද්‍යාඥ පත්වීම් 300ක් අවහිර විමෙන් ඩෙංගු ඇතුළු සියලුම පරීක්ෂණ ප්‍රමාදයි… වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය

by editor
මැයි 16, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ  –                                     

වෛද්‍ය රාසායනාගාර විද්‍යාඥ පත්වීම් අවහිර කිරීමෙන් රෝහල් රැසක් බාහිර රෝගී අංශ  ඩෙංගු පරික්ෂණ ප්‍රමාද වී ඇතැයි වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය සඳහන් කරයි.

මේ හේතුවෙන් හඳුනා නොගත් ඩෙංගු රෝගීන් සහ රෝහල්ගත නොකරමින් ප්‍රතිකාර කළ යුතු ඩෙංගු රෝගීන් විශාල සංඛ්‍යාවක් රෝහල් ගත කිරීමට සිදුව ඇතැයි සංගමයේ සභාපති රවී කුමුදේශ්  සඳහන් කරයි.

මෙය දහගුණයක් පමණ ප්‍රතිකාර මිල ඉහළ යාමක් සිදුවන අතර අත්‍යවශ්‍ය රෝගීන් කෙරෙහි ඇති අවදානය අඩුවිමට හේතුවක් වන්නේ යැයිද හෙතෙම ‌පෙන්වාදේ.

සුදුසුකම් සැපිරූ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයින් 300ක් පමණ රැකියා විරහිතව සිටින අතර ඔවුන්ව කඩිනමින් සේවය බඳවා ගන්නේ නම් බාහිර රෝගී අංශයේ ඩෙංගු පරික්ෂාවන් විනාඩි තිහකට වඩා අඩු කාලයකදි කර දීමට හැකිවනු ඇතැයි කුමුදේශ් පවසා සිටියි.

කඩිනමින් ප්‍රතිකාර ක්‍රමවේදයන් තහවුරු කිරිම මගින් අනවශ්‍ය රෝහල්ගත කිරීම් හේතුවෙන් සහ නිසි හදුනාගැනීම් නොමැති වීම හරහා ඇතිවන සංකූලතාවන් රැසක් අවම කර ගැනීමට හැකිවන බවද සභාපතිවරයා පෙන්වාදේ.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

කෙසේ නමුත් මෙම බඳවා ගැනීම් සඳහා අවසර ලබා දෙන ලෙස සෞඛ්‍ය ලේකම්වරයා මුදල් අමාත්‍යංශය ලේකම්වරයාගෙන් ලිඛිත ඉල්ලීමක් සිදුකර මාසයකට ආසන්න කාලයක් ගතවී ඇතත් ඒ පිලිබඳව මේ වන තෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බවද සංගමය සඳහන් කරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉල්ලා අස්වන්නට කළ නියෝගය ඉල්ලා අස්කරගත හැකිදැයි අහන්න උතුරු පළාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා ජනපති හමුවන්න හදයි!

Next Post

 ආරක්ෂක ලේකම්ව සිටියදි ගෝඨාට එල්ල වූ  පිත්තල හන්දිය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ සැකකරු නිදොස් කොට නිදහස්!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.