බ්‍රහස්පතින්දා, ජූලි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වෛද්‍යවරුන් රට තුළ රඳවා ගන්න නම් ලබා දිය යුතු දීමනා ගැන GMOA ඊයේ ජනපතිට කියලා… ලබා දෙන තීන්දුව අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව  GMOA කියයි!

by editor
පෙබරවාරි 28, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිිංහ –                                               

වෛද්‍යවරුන්ගේ නිවාඩු දින දීමනාව සහ රාජකාරී දීමනාව කප්පාදු කිරිම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා බලධාරින් සමඟ සාකච්ඡා කර ලබා දෙන තීන්දුව මත ඉදිරි ක්‍රියාමාර්ගයන් තීරණය කරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සඳහන් කරයි.

ලබන සතියේදී රැස්වන මධ්‍ය කාරක සභාවේ දී ජනාධිපතිවරයා ලබා දෙන තීන්දුව පිලිබඳව ගැඹුරින් සාකච්ඡා කර ගන්නා ක්‍රියාමාර්ගය කුමක්ද යන්න ප්‍රකාශයට පත්කරන බව සංගමයේ සභාපති වෛද්‍ය ප්‍රභාත් සුගතදාස  පැවසුවේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක   සමඟ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සාමාජිකයින් ඊයේ (27) සවස පැවැත් වූ විශේෂ සාකච්ඡාවේදී වෛද්‍යවරුන්ගේ දීමනාවන් කප්පාදු කිරීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ බවත් එහිදී යම් ගැටලුවක් සිදුව තිබෙන බව ජනාධිපතිවරයා පිළිගත් බවත්  වෛද්‍ය සුගතදාස   කීය.

සමස්ථ රාජ්‍ය සේවයේම වැටුප් වැඩිකිරීම මෙවර අයවැය මගින් රජය ගෙන තිබෙන තීරණය සම්බන්ධයෙන් රජයට සංගමයේ ස්තූතියද පුදකළබව හෙතෙම පැවසුවේය.

වෛද්‍යවරුන්ගේ Dat දීමනාව, සංශෝධනය කර යාවත්කාලීන කිරීම ,සිමා වාසික වෛද්‍යවරුන් සම්බන්ධයෙන් ඔවුන්ට ලබා දෙන සීමාවාසික දීමනාව යාවත්කාලීන කිරීම, විශේෂඥ පුහුණුව  සඳහා යන වෛද්‍යවරුන්ගේ ජීවන වියදම් දිමනාව  සංශෝධනය කිරීම,  .පශ්චාත් උපාධි  අවස්ථා පුලුල් කිරීමට  අවශ්‍ය සහයෝගය ලබා  ගැනීම, වෛද්‍යවරුන්ගේ ශ්‍රේණි ක්‍රමවේදයේ ඇති අඩුපාඩු සකස්  කිරීම , වෛද්‍යවරුන්ගේ වාහන බලපත්‍රය නැවත වෛද්‍යවරුන්ට ලබා ගැනීම  ආදී කරුණු සම්බන්ධයෙන් ජනාධිපතිවරයාව දැනුවත් කළ අතර වෛද්‍යවරුන් රටතුළ රඳවා ගැනීමට මෙම ඉල්ලීම් ලබා දෙනු ඇති බව සංගමය පූර්ණ විශ්වාසය පළ කරන බවද හෙතෙම පැවසුවේය.

RelatedPosts

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

ආර්ථික වශයෙන් රට කඩා වැටී ඇති මොහොතදී ලෝකයේ දියුණු රටවල් මෙන් සෞඛ්‍ය දර්ශකයන් ඉහළින් තබා ගැනීමට වෛද්‍යවරුන් ඇතුලු සමස්ථ සෞඛ්‍ය කාර්යය මණ්ඩලයම  කැප වූ බැවින්   කප්පාදු කර ඇති  ඔවුන්ගේ දීමනාවන් නැවත ලබා දීමට කටයුතු කරන්නැයිද සංගමයේ සාමාජිකත්වය රජයෙන් විශේෂ ඉල්ලිමක්ද කර ඇත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

වෙඩි වැදී 09 හැවිරිදි දැරියක මිය යයි… ඇයගේ මිත්තනියට අසාධ්‍යයයි!

Next Post

වෛද්‍යවරුන්ට විතරක් අමුතු හැන්දකින් බෙදුවොත් ප්‍රශ්නය දුර දිග යාවි! වෛද්‍ය නොවන සෞඛ්‍ය වෘත්තිකයෝ රජයට අනතුරු අඟවති…

Related Posts

පුවත්

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජූලි 22, 2026
පුවත්

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

ජූලි 22, 2026
පුවත්

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

ජූලි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජූලි 22, 2026

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

ජූලි 22, 2026

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

ජූලි 22, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!
  • ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…
  • අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.