සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වෛද්‍යවරයෙකුට පහරදී තුවාල සිදුකිරීමට එරෙහිව ඇති වූ විරෝධතාවයක් නිසා දඹාන රෝහල වැසේ!

by editor
ජූලි 13, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                                          

දඹාන ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරයෙකුට පහර දී තුවාල සිදුකිරීම හේතුවෙන් එම රෝහලේ වෛද්‍යවරු ඇතුළු සමස්ත කාර්යය මණ්ඩලයට ආරක්ෂාව ලබා දෙන තෙක් රෝහල වසා   දැමීමට පියර ගෙන ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සඳහන් කරයි.

හදිසි අනතුරකට පත්ව ප්‍රතිකාර සඳහා රෝහල් ගත කළ පුද්ගලයෙකුට වැඩිදුර ප්‍රතිකාර ලබා දිමට මයියංගන  රෝහල වෙත රැගෙන යාමට ගිලන්රථය පැමිණෙන තුරු බලා සිටියා යැයි උරන වූ රෝගියාගේ ඥාතීහු රාජකාරියේ යෙදී සිටි වෛද්‍යවරයාට පහර දී තුවාල සිදුකර ඇතැයි වාර්තා වේ.  

ලංකාසර මේ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය පාලිත රාජපක්ෂගෙන් කළ විමසුමක දී    ඔහු සඳහන් කළේ හදිසි අනතුරකට පත්වූ පුද්ගලයෙකු ප්‍රතිකාර සඳහා දඹාන රෝහලට රැගෙන ආ මොහොතේදී ඔහුව මයියංගන රෝහලට වැඩිදුර ප්‍රතිකාර සඳහා රැගෙන යාමට රෝහලේ ගිලන්රථ රියදුරා නිවාඩු ගොස් සිටි බැවින් වෙනත් රෝහලකින් ගිලන්රථයක් පැමිණෙන තෙක් බලා සිටි  වෛද්‍යවරයාට පහර දී තුවාල සිදුකර ඇති බවයි.

රෝහල්වල බෙහෙත් ශල්‍ය උපකරණ නොමැතිව රෝගී සත්කාර සේවාවන් ඉතා අපහසුවෙන් පවත්වාගෙන යන වෛද්‍යවරුන් ට ජනතාව සලකන්නේ මෙසේ නම් වහාම වෛද්‍යවරුන්ට හා සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට  ආරක්ෂාව ලබා දිය යුතු බව හෙතෙම පෙන්වා දේ.

වෛද්‍යවරයාට පහර දුන් පුද්ගලයින් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාතමක කළද රෝහලේ  ආරක්ෂාව තහවුරු කරන තෙක් ‍රෝහල් ප්‍රතිකාර සේවාවන් නතර කර අතැයි වාර්තාවේ.

RelatedPosts

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ආමි උපුල් ඝාතනයේ සැකකරුවෙක් අත් අඩංගුවට…

Next Post

කෝටි 25ක් වටිනා අධිබල යතුරු පැදි ගෙන්වා ඇත්තේ කුරුළු කෑම බහාලුම්වල සඟවලා… හම්බන්තොට කුරුළු උයන කළමණකාරු සහ ගබඩා පාලක අත් අඩංගුවට…

Related Posts

පුවත්

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

ජූනි 26, 2026
පුවත්

පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

ජූනි 26, 2026
Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

ජූනි 26, 2026

පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

ජූනි 26, 2026
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….
  • පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!
  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.