fbpx
බදාදා, මාර්තු 22, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වෘත්තීය නීතිඥ දිවියේ වසර 50ක් සම්පූර්ණ කළ ජනපති “අභිනන්දන” සම්මානයෙන් පිදුම් ලබයි!

by editor
මාර්තු 13, 2023
in පුවත්
496 5
Share on FacebookShare on Twitter

නීති ක්ෂේත්‍රයට වසර 50ක සේවයක් ඉටු කළ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සාමාජිකයන් ඇගයීම වෙනුවෙන් සංවිධානය කළ “අභිනන්දන සම්මාන උළෙල” ඊයේ (12) රාත්‍රියේ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී පැවැත්විණි.

වෘත්තීය නීතිඥ දිවියේ වසර 50ක් සම්පූර්ණ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ  ද එහිදී ඇගයීමට ලක් වූ අතර අගවිනිසුරු ජයන්ත ජයසූරිය  විසින් ජනාධිපතිවරයා වෙත “අභිනන්දන සම්මානය” පිරිනැමීය.

කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී ඊයේ (12) ආරම්භ කෙරුණු“ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ජාතික වාර්ෂික සමුළුව – 2023” ට සමගාමීව මෙය සංවිධානය කර තිබූ අතර කාණ්ඩ 03ක් යටතේ සම්මාන පිළිගැන්විණි.

ජුලියානා මාග්‍රට් කොස්වත්ත, වෝල්ටර් ලෙස්ලි ද සිල්වා, රත්නසභාපති ආරුමුගම් ජෙගතීසන්, ජනාධිපති නීතිඥ උපාලි ඒ. ගුණරත්න, කනගරත්නම් ගනේෂයෝගන්, ජනාධිපති නීතිඥ එම්.එම්. සුහයිර්, විනිසුරු අශෝක නිහාල් දි සිල්වා, විනිසුරු ඩී.ජේ. ද එස්. බාලපටබැදි, ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න  ඇතුළු නීතිඥවරු 26 දෙනෙක් මෙහිදී සම්මාන ලැබූහ.

RelatedPosts

රැඳවුම් භාරයේ සිටින හරක් කටාගේ සහ කුඩු සළිඳුගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන්නේ කෙසේ දැයි අධිකරණයට කරුණු දක්වන ලෙස පොලිසියට නියෝගයක්!

පුතාව කණ්ඩායමට තෝරා නොගත්තැයි උරණ වී තාත්තා ක්‍රීඩා භාර ගුරුවරයාට සහ පුහුණුකරුට පහර දීලා…

සෞඛ්‍ය සේවකයින්ට ඔය කියන තරම් වෘත්තීය ප්‍රශ්න නෑ…

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, නීතිපති සංජේ රාජරත්නම්, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති සාලිය පීරිස්, “අභිනන්දන” කමිටුවේ සභාපති ජනප්‍රිත් ප්‍රනාන්දු, කැඳවුම්කරු චමත් ප්‍රනාන්දු  ඇතුළු ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Tags: නවතම
Share79Tweet50
Previous Post

කාන්තා දිනය දා පොලිසිය වාචිකව හා ලිංගිකව හිංසා කළ බව කියමින් “අයිතීන් උදෙසා කාන්තාවෝ” මානව හිමිකම් යති!

Next Post

අධිකරණයට බලපෑම් කරන්න එපා… ඡන්දය තියන්න! – කාදිනල් තුමෝ රජයට කියති!

Related Posts

පුවත්

රැඳවුම් භාරයේ සිටින හරක් කටාගේ සහ කුඩු සළිඳුගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන්නේ කෙසේ දැයි අධිකරණයට කරුණු දක්වන ලෙස පොලිසියට නියෝගයක්!

මාර්තු 22, 2023
පුවත්

පුතාව කණ්ඩායමට තෝරා නොගත්තැයි උරණ වී තාත්තා ක්‍රීඩා භාර ගුරුවරයාට සහ පුහුණුකරුට පහර දීලා…

මාර්තු 22, 2023
Muruththettuwe-Ananda-Thero
පුවත්

සෞඛ්‍ය සේවකයින්ට ඔය කියන තරම් වෘත්තීය ප්‍රශ්න නෑ…

මාර්තු 22, 2023
Next Post

අධිකරණයට බලපෑම් කරන්න එපා... ඡන්දය තියන්න! - කාදිනල් තුමෝ රජයට කියති!

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

Advertisement

නවතම ලිපි

රැඳවුම් භාරයේ සිටින හරක් කටාගේ සහ කුඩු සළිඳුගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන්නේ කෙසේ දැයි අධිකරණයට කරුණු දක්වන ලෙස පොලිසියට නියෝගයක්!

by editor
මාර්තු 22, 2023
0

පුතාව කණ්ඩායමට තෝරා නොගත්තැයි උරණ වී තාත්තා ක්‍රීඩා භාර ගුරුවරයාට සහ පුහුණුකරුට පහර දීලා…

by editor
මාර්තු 22, 2023
0

Muruththettuwe-Ananda-Thero

සෞඛ්‍ය සේවකයින්ට ඔය කියන තරම් වෘත්තීය ප්‍රශ්න නෑ…

by editor
මාර්තු 22, 2023
0

gimhan-vimukthi-removebg-preview

පාඩම් පැහැර හැරි බවට උරණ වී තාත්තා එල්ල කළ කොසුමිටි පහරින් මිය ගිය පුතාගේ මරණයට තාත්තාට ලිහිල් දඬුවමක්!

by editor
මාර්තු 22, 2023
0

ජපන් යවන බව කියා එකතුකරගත් කෝටි තුනක මුදලක් සමග අතුරුදහන්ව සිටි පිරිවෙන් අධිපති චීවරධාරියෙක් අත්අඩංගුවට…

by editor
මාර්තු 22, 2023
0

Advertisement

ටැග

= Latest Sri Lanka කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • රැඳවුම් භාරයේ සිටින හරක් කටාගේ සහ කුඩු සළිඳුගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන්නේ කෙසේ දැයි අධිකරණයට කරුණු දක්වන ලෙස පොලිසියට නියෝගයක්!
  • පුතාව කණ්ඩායමට තෝරා නොගත්තැයි උරණ වී තාත්තා ක්‍රීඩා භාර ගුරුවරයාට සහ පුහුණුකරුට පහර දීලා…
  • සෞඛ්‍ය සේවකයින්ට ඔය කියන තරම් වෘත්තීය ප්‍රශ්න නෑ…

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist