බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වී.අයි.පී වන විනාශයක් ගැන පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක්

by Lanka Sara Editor
දෙසැම්බර් 5, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රි රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ සහෝදරයා වන ජගත් සමන්ත ආනවිලුන්දාවේ රැම්සා තෙත්බිම විනාශ කිරීමට සම්බන්ධ වීමෙන් සහ රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පසුගියදා පොළොන්නරුවේදී අපිට අවශ්‍ය වුණොත් කැලේ කපන බව කීමෙන් පෙනී යන්නේ වී.අයිපී වන විනාශයට රජය ඉඩ දී තිබෙන නිසාදැයි පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නිරොෂන් පෙරේරා මහාත අද පාර්ලිමේන්තුවේදී වනජීවී අමාත්‍ය සී.බී රත්නායක මහතාගෙන් විමසීය.

එහිදී අදහස් දක්වමින් නිරෝෂන් පෙරේරා මහතා තවදුරටත් ප්‍රකාශ කළේ තමන් නියෝජනය කරන පුත්තලම දිස්ත්‍රික්කයේ ආනවිලුන්දාව රැම්සා තෙත් බිම විනාශ කිරීම පසුපස සිටි රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ සහෝදරයා කලක් ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ බවත් ඔහු ගේ ක්‍රියාවලට විරුද්ධ වූ ප්‍රෙදශීය ලේකම්වරයාටද වරක් පහර දුන් බව මතක් කළ අතර ඔවුන්ට මෙම ඉස්සන් වගා කිරීමට ඉඩම් ලබා දී ඇත්තේ 2015ට පෙර බවද ප්‍රකාශ කළේය.

මේ අනුව එම ප්‍රදේශයේ ඉස්සන් කොටු 55ක් පමණ පවත්වාගෙන ගොස් ඇති බව ඔහු සඳහන් කළේය.

ඔවුන්ට මේ පරිසර විනාශයට ඉඩදීම සහ පසුගියදා රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක අවශ්‍ය වෙලාවට කැලෑ කපන බව පැවසීමෙන් පෙනේනේ වී.අයි.පී වන විනාශයට ඔවුන්ට ඉඩ දී තිබේද යන්න නිරෝෂන් පෙරො මහතා මෙහිදී ප්‍රශ්න කළේය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ඊට පිළිතුරු දුන් සී.බී රත්නායක අමාත්‍යවරයා එවැනි වී.අයි.පී වන විනාශයක් සිදු නොවන බවත් ඔය කියන ජගත් සමන්ත නැමැත්තා අධිකරණය හුමවට පමුණුවා ඇප මත මුදා හැර ඇති බව ඊට අදාළ අධිකරණ ක්‍රියාමාර්ග ඉදිරියේදී සිදුවන වත් ඔහු ප්‍රකාශ කළේය.

වී.අයි පි ආකාරයට ඉස්සන් කොටුවලට අවසර දීමද තමන් නතර කොට බව රාජ්‍ය අමාත්‍යවරයා විසින් කරන ලද ප්‍රකාශය තේරුම් ගත යුතු බවත් ඇමතිවරයා සඳහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මිය ගිය මහර රැඳවියන් 11 දෙනාටම කොවිඩ්… තවමත් හඳුනාගෙන ඇත්තේ දෙදෙනයි…

Next Post

කොළඹ නුවරඑළිය බස් රථයක මගියෙක් බස් රථය තුළම මරුට… දේහයට පී.සී.ආර් පරීක්ෂණයට

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.