බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්නගේ දියණිය අල්ලස් කොමිසමෙන් කොන්දේසි විරහිතව සමාව ගන්න සූදානම් බව දන්වයි…

by editor
අගෝස්තු 5, 2025
in පුවත්
fast-track-court
Share on FacebookShare on Twitter

අල්ලස් කොමිසමේ නිලධාරීන්ට මරණීය තර්ජන එල්ල කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටීමට සූදානම් බව පසුගියදා අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැරි ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්නගේ දියණිය වන හේමාලි විජේරත්න විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්දී තිබේ.

සමාව ඉල්ලා සිටීමෙන් නොනැවතී එසේ සමාව ගත් බවට දැන්වීම් පළ කිරීමට සූදානම් බව එම සැකකාරිය විසින් සිය නීතිඥවරයා මාර්ගයෙන් අධිකරණයට දැනුම් දුන් අතර තමන්ට එරෙහිව පවතින විමර්ශනය සමථයට පත් කොට සිය අනාගතය සකස් කරගැනීමට ඉඩ දෙන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා ඇත.

අල්ලස් කොමිසමේ නිලධාරීන්ට මරණීය තර්ජන එල්ල කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඇප මත මුදාහැර සිටින සැකකාර හේමාලී විජේරත්න තමන් වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතා මාර්ගයෙන් මෙම කරුණු අධිකරණයට ඉදිරිපත් කළා තිබුණි.

සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටීමට තම සේවාදායිකාව සූදානම් වුවද ඇයට අදාළ චෝදනාවලට වරද පිළිගැනීමට හැකියාවක් නොමැති බවත් දන්වා සිටියාය.

අදාළ නඩුකරය මෝසමක් මාර්ගයෙන් කැඳවූ අවස්ථාවේදී කරුණු දැක්වූ ජනාධිපති නීතිඥවරයා සිය සේවාදායිකාව වැඩිදුර අධ්‍යාපනය සඳහා බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාලයකට යාමට නියමිතව ඇති බවත් ඊට පෙර මෙම සිද්ධිය සමථයට පත් කරගැනීමට අවස්ථාව ඉල්ලා සිටින බවත් සඳහන් කළේය.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

මෙම සැකකාරිය 21 වන වියේ පසුවන අතර ඇය ලබන 13 වනදා බ්‍රිතාන්‍ය බලා යාමට නියමිතව තිබෙන බවත් එසේ නොගියහොත් ඇයගේ අනාගතය අඳුරු විය හැකි බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කර සිටියේය.

මෙම නඩුව ලබන 27 වනදා කැඳවීමට නියමිතව තිබෙන අතර 13 වනදාට පෙර අල්ලස් කොමිසමේ ස්ථාවරය අධිකරණයට දැනුම් දීම වැදගත් බවත් ජනාධිපති නීතිඥවරයා පැවසීය.

අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකාරියට චෝදනා ගොනු කරනවාද? එසේත් නැත්නම් පරීක්ෂණය සමථයට පත් කරනවාද? යන කාරණය පිළිබඳව අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ගෙන් උපදෙස් ලබාගෙන ඉදිරි දිනයක අධිකරණයට කරුණු දක්වන බව සඳහන් කර තිබේ.

ඉදිරිපත් වූ කරුණු සලකාබැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සැකකාරියට එරෙහිව චෝදනා පත්‍රය ගොනු කරනවාද? නැත්නම් සැකකාර පාර්ශ්වය ඉල්ලා සිටින කොන්දේසි මත නඩුව සමථයකට පත් කරනවාද ? යන ස්ථාවරය ලබන 07 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අල්ලස් කොමිසමට නියම කළාය. – අද දෙරණ

Tags: නවතම
Share69Tweet43
Previous Post

“එක්ව – අත් නොහැර” ….   ‘සිත් රූ’- 2025 ප්‍රසංගය නැරඹීමට ජනපති එක් වෙයි!

Next Post

පොලිස්පති ලෙස අපරාධකරුවෙක් පත් කරගැනීමේ කරුමය!

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.