බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විශේෂඥ වෛද්‍යවරු රට හැර යෑම වේගවත් වෙලා – පසුගිය වසරේ පමණක් 300ක් ගිහින් – GMOA

by Lanka Sara Editor
අගෝස්තු 11, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ                                         

විශේෂඥ වෛද්‍යවරු සහ  ශ්‍රේණි වෛද්‍යවරු රට හැර යෑම වේගවත් වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

මේ වන විට ශ්‍රේණි වෛද්‍යවරු 4000 – 5000  පමණ දෙනා පශ්චාත් උපාධිය හැදෑරිම මුළුමනින්ම නතර කර විදෙස් රටවල විභාගයන් සඳහා පෙනී සිටීමට ආරම්භ කර ඇතැයි සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කරයි.

මේ  තත්ත්වය මත ඉදිරියේදී රට තුළ විශේෂඥ වෛද්‍යවරු බිහි වීම ඇණහිටීමේ තත්ත්වයක් නිර්මාණය වන අතර දැනට සිටින විශේෂඥ වෛද්‍යවරුන්ද රට හැර යාමට පටන් ගෙන ඇතැයි ද හෙතෙමෙ පෙන්වාදේ.

මේ අනුව පසුගිය වසර තුළ දී පමණක් රට හැර ගිය විශේෂඥ වෛද්‍යවරුන්   ගේ  සංඛ්‍යාව 300ක් වන අතර ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව 800කි. මොවුන් රට හැර යාම සිදුවන්නේ විශේෂඥ වෛද්‍යවරුන් 2000ක් සහ ශ්‍රේණි වෛද්‍යවරුන් 18000ක් සිටින පසුබිමකදී යැයිද පැවසේ.

හදිසි අනතුරු ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීම සඳහා හදිසි ප්‍රතිකාර විශේෂඥ වෛද්‍යවරුන්ට පුහුණු කිරීමට වසර කීපයකට ඉහතදී සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු කළ අතර එහි ප්‍රතිපලයක් ලෙස අපට රට තුළ හදිසි ප්‍රතිකාර විශේෂඥ වෛද්‍යවරු 30 දෙනෙකු සේවයේ නියුතුව සිට ඇති අතර මේ වන විට ඉන් වෛද්‍යවරු 23ක් රට හැරගොස් ඇති අතර ඉතිරි වෛද්‍යවරුන් 7ද රට හැරයාමේ අවදානමක් මතුව ඇතැයි වාර්තා වන බව සංගමය සඳහන් කරයි.

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජාතික රෝහල තුළ එක්තරා ඒකකයක සේවය කළ විශේෂඥ වෛද්‍යවරුන් 20 දෙනාගෙන් 15 දෙනෙකුම මේ වන විට රටහැර ගොස් ඇති  අතර ඉතිරි වෛද්‍යවරු 5 දෙනාගෙන් තුන්දෙනකුම දැනටමත් විදේශ ගතවීමට සඳහා අවශ්‍ය විදේශීය  විභාගයන්ට  පෙනී සිටිමින් සිටින බවද වෛද්‍ය චමිල් සඳහන් කරයි.

කොළඹ ජාතික රෝහලට තුළ නිර්වින්දන වෛද්‍යවරුන් 130 දෙනෙකු සිටිය යුතු නමුත් මේ වන විට එහි සිටිනුයේ වෛද්‍යවරු 80ක් පමණක යැයිද විදේශයන්හී නිර්වින්දන වෛද්‍යවරුන්ට ඉහළ ඉල්ලුම ඇති බැවින්  මේ ප්‍රමාණය ඉදිරියේදී තවත්  අඩුවිය හැකි යැයිද වෛද්‍ය විජේසිංහ පෙන්වාද්.

මේ වන විට එංගලන්තය තුළ ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන්ට විශාල ඉල්ලුමක් පවතින බවත් ශ්‍රී ලංකාවේ වෛද්‍ය විද්‍යායතනයන්ට වෛද්‍යවරුන් ඉල්ලා  එරටින් ඉල්ලීම් නිරන්තරයෙන්ම ලැබෙන බවත් සංගමය පෙන්වාදේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රුපියල් මිලියන 203,159ක් වියදම් කළ වාරිමාර්ග ව්‍යාපෘති 9ක් නිකරුණේ අතහැර දමලා….

Next Post

හිටපු පොලිස්පතියෙක් අණින් රංගාව බේරන්න බොරු සාක්කි දුන් හිටපු සෙට්ටිකුලම OIC ට අත්හිටවූ සිර දඬුවම්…

Related Posts

පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.