බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විපතේ පීඩාව මැද තුර්කි ජනතාව කුළල් කා ගනිති

by Lanka Sara Editor
පෙබරවාරි 13, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

භූමිකම්පාවෙන් පසු හයවන දිනය වනවිට තුර්කි භූමිය තුළ බෙහෙවින්ම ව්‍යාකූල තත්ත්වයක් වර්ධනය වෙමින් ඇතැයි විදෙස් ප්‍රවෘත්ති ඒජන්සි පවසයි.
සෙනසුරාදා, දකුණු තුර්කියේ හටායි පළාතේ නම් නොකළ කණ්ඩායම් අතර ඇති වූ ගැටුම් හේතුවෙන් ජර්මානු සහ ඔස්ට්‍රියානු හමුදාවන් සිය ගලවා ගැනීමේ මෙහෙයුම් නවත්වා ඇත.
ආහාර සැපයුම් අඩුවීමත් සමඟ ආරක්ෂාව නරක අතට හැරෙනු ඇතැයි අපේක්ෂා කරන බව ගලවා ගැනීමේ කණ්ඩායම් අනතුරු අඟවා ඇත.
මේ අතර ඔස්ට්‍රියානු ලුතිනන් කර්නල් Pierre Kugelweis පවසන්නේ තුර්කියේ කණ්ඩායම් අතර ආක්‍රමණ වැඩි වෙමින් පවතින බවය
දකුණු තුර්කියේ ඇති වී තිබෙන නොසන්සුන්තාව හේතුවෙන් ඇතැම් ස්ථානවල මුදාගැනීමේ කටයුතු නැවත ආරම්භ කිරීමට සිදුවී ඇත්තේ තුර්කි හමුදාවේ ආරක්ෂාව යටතේය.
දකුණු තුර්කිය සහ උතුරු සිරියාව පුරා මිලියන සංඛ්‍යාත ජනතාවකට මේ වනවිට නිවාස අහිමි වී තිබේ. කලාපයේ රාත්‍රී උෂ්ණත්වය සෙල්සියස් අංශක 0ට පහළ ඍණ අගයක් දක්වා පහත වැටී ඇත.
800,000 කට වැඩි පිරිසක් ප්‍රමාණවත් ආහාර නොමැතිව සිටින බවට එක්සත් ජාතීන් අනතුරු අඟවා තිබේ. එමෙන්ම භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව දැනට වාර්තා වූ සංඛ්‍යාව මෙන් දෙගුණයක් විය හැකි බවට භූමියේ සිටින ආධාර ඒජන්සිය අනතුරු අඟවා ඇත.
සිරියාවේ, මරණ සංඛ්‍යාව දැන් 3,500 ඉක්මවා ගොස්ය. නමුත් සිකුරාදා සිට නව මරණ සංඛ්‍යා ප්‍රකාශයට පත් කර නොමැත. ඉරිදා වනවිට තුර්කියේ මියගිය සංඛ්‍යාව 29,000 කට වඩා වැඩි විය.
සෙනසුරාදා තුර්කියේ කහරමන්මාරස් ප්‍රාන්තයේ සිටි එක්සත් ජාතීන්ගේ ආධාර ප්‍රධානියා කීවේ “මෙම කලාපයේ වසර 100 කට පසු සිදු වූ දරුණුතම සිදුවීම” මෙය ලෙසය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ස්වභාවික විපත වඩාත් නරක් වුනේ මිනිසුන්ගේ වරද නිසාද?.  තුර්කියේ  ඉදිකිරීම් කරුවන් 113කට වරෙන්තු

Next Post

වෘත්තිකයන්ට රට එපා කරවන බද්ද දුම්ටැවි බද්දෙන් බේරා ගන්න තිබුණා!

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.