බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විපක්ෂය බය වෙලා නෑ… ආණ්ඩුවට රනිල් ෆෝබියාව – තලතා නුවර දී කියයි!

by editor
අගෝස්තු 26, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මේ වනවිට රනිල් වික්‍රමසිංහ  මුල් කරගෙන අණ්ඩු පක්ෂයට රනිල් ෆෝබියා නැමැති රෝගය වැළඳී ඇතිබවත් එම පාර්ශව සිදුකරන බොරු ප්‍රකාශ මිස රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට ගෙන්වීම සඳහා කිසිම අදහසක් තවම සාකච්ඡා වී නැති බවත් එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තලතා අතුකෝළ කීවාය.

අද (26) මල්වතු අස්ගිරි මහානායක හිමිවරුන් හමුවී රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා අත් අඩංගුවට පත් වූ තත්ත්වය සම්බන්ධව සංදේශයක් භාරදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් තලතා අතුකෝරල මෙසේ ද කීවාය.

“මේ දවස්වල තියනවා රනිල් ෆෝබියා කියලා එකක්. රනිල් වික්‍රමසිංහ මහත්මා පිළිබඳ දැඩි බයකින් පෙළෙනවා මේ ආණ්ඩුව. එතුමා තමයි මේ රටේ ඉන්න ජ්‍යෙෂ්ඨතම දේශපාලනඥයා ජීවතුන් අතර ඉන්න. එතුමාගේ අත්දැකීම් එක්ක අවුරුදු දෙකක් තුළ මේ වැටිච්ච රට අමාරු වෙලාවක බාරගෙන රට ගොඩදැම්මා. එතුමාට හැම තැනකින්ම පිලිගැනීම සහයෝගය ලැබුණා. ජාත්‍යාන්තරව විශාල පිළිගැනීමක් තිබුණා. ඒ නිසා සමහර විට බයත් ඇති. ඒ නිසා තමයි ඔය තකාව පතුරුවන්නේ.  ඕවා අපි ගණන් ගන්නේ නෑ. “

“රනිල් වික්‍රමසිංහ කියන්නේ සැලෙන චරිතයක් නෙමෙයි. ඕනෑම අවස්ථාවකට මුහුණ දීමට පෞරුෂයක් තියන අවබෝධයක් දැනුමක් බුද්ධිමත් බවක් තියන පරිණත දේශපාලකයෙක්.”

එමෙන් තලතා අතුකොරල පැවසුවේ හිටපු ජනාධිපතිවරයා අත් අඩංගුවට ගැනීමෙන් පසු විපක්ෂය බය වී නැති බවත් හිටපු ජනාධිපතිවරයාට ගරු කරන දේශපාලන නායකයින් සෑම දේශපාලන කඳවුරක් තුළම සිටින බවත්ය.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

“විපක්ෂය අමුතුවෙන් බය වෙන්න දෙයක් නෑ. හැමදාම විපක්ෂ නායක තුමා ඇතුළු සමගි ජන බලවේගය ඉන්නේ එක්සත් ජාතික පක්ෂයෙ. විපක්ෂයේ  නායක තුමා රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිතුමාගේ නියෝජ්‍ය නායක තුමා. එතකොට අනිත් කඳවුර   මහින්ද රාජපක්ෂලා ගැන වෙන්න පුලුවන්. වෙනත් අය ගැන වෙන්න පුලුවන්. ඒ අයත් එක්ක එතුමා ආණ්ඩු කළා. ඒ අය තමයි එතුමා ජනාධිපති හැටියට පත් කළේ.”

“අනික් පැත්තෙන් බැලුවම මෛත්‍රීපාල සිරිසේන මහත්මයා මේ රටේ ජනාධිපති ලෙස පත් කරලා යහ පාලන රජයක් ලෙස එකඟතාවයකින් වැඩ කළා. මේ හැම එක්කෙනාම එතුමා එක්ක දේශපාලනය කරපු එතුමා ගැන යම් කිසි හැඟීමක් හිත තුළ තිබෙන එතුමාට ගරු කරන චරිත. එක එක්කෙනාගේ වෙනස්කම් වෙන වෙන දේශපාලන ක්‍රියාමාර්ග තියෙන්න පුලුවන්. ඒක තමයි සියලු දෙනාම එකතු වෙලා ඉන්නේ.  සියලුදෙනාම බලාපොරොත්තුව  ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම.” ඇය කීවාය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මල්වතු අස්ගිරි මහා නායක හිමිවරු බැහැ දකින්නට එ.ජා.ප ප්‍රධානීහු පැමිණෙති… ඇත්ත කියලා යන්න අවා… තලතා කියයි!

Next Post

කොටුව මහේස්ත්‍රාත් අධිකරණ භූමියට ප්‍රවේශවන මාර්ග පොලිස් මාර්ග බාධක දමා වසයි… ජාතික රෝහලේ ආරක්ෂාවත් දැඩි කරයි!

Related Posts

charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.