බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විපක්ෂයේ දොළහක් ආණ්ඩුවට එන්න ඇමතිකම් සමග ලොකු පැකේජ් එකක් ඉල්ලති

by Lanka Sara Editor
සැප්තැම්බර් 17, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

ආණ්ඩුවට එක්වීම මේ වනවිට මන්ත්‍රිවරුන් දොළොස් දෙනකු පමණ සූදානමින් සිටින බවත් ඔවුන් තමන්ට ලැබෙන ඇමති තනතුරුවලට අමතරව මුදල්ද ඉල්ලා ඇති බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගග ලංකාසරට පැවසීය.

මෙම ආරංචි මාර්ගවලට අනුව විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් කැබිනට් අමාත්‍ය ධුර රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය ධුරවලට ඊට අමතර වරප්‍රසාද මෙනම් මුදල් විශාල ගණනින්ද ද ආණ්ඩුවේ මේ සාකච්ඡාවලට සම්බන්ධ වූ නියෝජිතයන්ගෙන් ඉල්ලා ඇත.

මේ වනවිට ආණ්ඩුව කැබිනට් , රාජ්‍ය සහ නියෝජ්‍ය ඇතුළු අමාත්‍ය ධුර හතක් මෙලෙස ආණ්ඩුවට එක්වීමට කැමැත්ත පළ කර ඇති මන්ත්‍රීවරුන් වෙත ලබා දිමට එකඟත්වය පළ කර ඇතත් ඔවුන් ඊටත් වඩා දේවල් ඉල්ලන තත්ත්වයක් මේ අනුව නිර්මාණය වී ඇති බව මෙම ආරංචි මාර්ග සඳහන් කරයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්තවේ 20 වැනි සංශෝධනය තුනෙන් දෙකකින් සම්මත කර ගැනීමට ප්‍රමාණවත් මන්ත්‍රි ධුර ආණ්ඩුව වෙත නොමැති බව මේ වනවිට අනාවරණය වී ඇති අතර මේ නිසා ව්‍යවස්ථා සංශෝධනයට අවශ්‍ය තුනෙන් දෙකක් පාර්ලිමේන්තු බහුතරය ලබා ගැනීමේ අදහසින් මෙලෙස විපක්ෂ මන්ත්‍රීවරුන් සම්බන්ධ කර ගැනීමට ආණ්ඩුවේ පාර්ශ්ව දැඩි ප්‍රයත්නයක මේ වනවිට නියැළෙමින් සිටී. මේ තත්ත්වය මත ආණ්ඩුවට එක්වීම බලාපොරොත්තු වන විපක්ෂ මන්ත්‍රීවරුන්ගේද ඉල්ලීම් ඉහළ යමින් පවතින තත්ත්වයක් පවතී.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

“ශෘංගාරය කුණුහරපයක් නම් මේ ලෝකය කියන්නෙ බිලියන 07ක කුණුහරපයක්…”

Next Post

කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරු 500කට මාරුවීම් – ඒකක කිහිපයක් ඇණහිටී

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.