fbpx
ඉරිදා, මාර්තු 26, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විනිසුරුවරයා ඉදිරියේ හිටපු පෙම්වතියගේ කනට ගැසූ පෙම්වතා දින 14ක් රිමාන්ඩ්!

by editor
මාර්තු 17, 2023
in පුවත්
593 6
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

යාපනයේ මල්ලාකම් අධිකරණය තුළදී පෙම්වතෙකු විසින් පෙම්වතියට කම්මුල් පාරවල් තුනක් එල්ල කිරීමේ සිද්ධියක් මත එම තරුණයාව දින දාහතරක කාලයකට රිමාන්ඩ් බාරයේ තබන ලෙස මල්ලාකම් මහේස්ත්‍රාත්වරයා  අද (17)  නියෝග කොට තිබේ.

යාපනයේ ආවරංගල් ප්‍රදේශයේ තරුණයෙකු සිය නිවසට ආසන්නයේ නිවසක තරුණියක් සමග කාලයක් ආදර සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගොස් අති අතර තරුණයාගේ   අශෝභන හැසිරීම් රටාව නිසා තරුණිය විසින් එම ප්‍රේම සම්බන්ධතාවය මීට මාසයකට පමණ පෙර නවතා දමා තිබේ.

නමුත් තරුණයාගෙන් නිතර නිතර මේ තරුණියට විවිධ අන්දමේ හිංසා පීඩා  හා බලපෑම් එල්ල වන නිසා ඇය ඒ පිළිබදව  අච්චුවේලී පොලීසියට පැමිණිලි කොට තිබේ.

එම පැමිණිල්ල අච්චුවේලී පොලීසිය විසින් විභාග  කළද තරුණියට සිදුවන අඩන්තේට්ටම් අඩු නොවන නිසා පොලීසිය එම තරුණයාට එරෙහිව මල්ලාකම් අධිකරණයේ නඩුවක් ගොණු කොට තිබේ.

එම නඩුව විභාගයට ගත් අවස්ථාවේදී තරුණිය විසින් අධිකරණය හමුවේ කරණ ලද ප්‍රකාශයකට දැඩි ලෙස  උරණ වූ තරුණයා එක්වරම තරුණිය වෙත දිව ගොස් අධිකරණය තුළදීම මහේත්‍රාත්වරයා ඉදිරිපිටම කම්මුල් පහරවල් තුනක් එල්ල කොට තිබේ.

RelatedPosts

පොහොට්ටු යෝජනාවට අනුව පළාත් පාලන හිටපු සභාපතිවරුන් කොමසාරිස් කිරීමට ඉඩ දෙන්නේ නෑ – මැතිවරණ කොමිසම

රාජ්‍ය ආයතන 120ක් ඈවරයි…

මෙහෙම ගියොත් සංචාරකයෝ එයි කියලා තමයි බය… ! දවස් 14ට කරදර හිරිහැර සිද්ධි 13ක්!

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram


අදාල  නඩුව විභාග කිරිම වහාම නතර කළ මල්ලාකම් මහේස්ත්‍රාත්වරයා තරුණයාව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව  මත දින දාහතරක කාලයකට රිමාන්ඩ් බාරයේ තබන ලෙසත් අප්‍රේල් මස  30 දා යළි මෙම නඩුව විභාගයට ගන්නා බවටත්  තීන්දු කොට තිබේ.

Tags: නවතම
Share95Tweet59
Previous Post

වර්ජනයට විරෝධය පා හම්බන්තොට රෝහලේ විශේෂඥ වෛද්‍යවරු දෙපළක් GMOA සාමාජිකත්වය අත් හරිති!

Next Post

සැකකාර තරුණ යුවල විවාහ වෙයි… මීනගයා කොළු පැටියා යළි අම්මයි තාත්තයි අතට…

Related Posts

පුවත්

පොහොට්ටු යෝජනාවට අනුව පළාත් පාලන හිටපු සභාපතිවරුන් කොමසාරිස් කිරීමට ඉඩ දෙන්නේ නෑ – මැතිවරණ කොමිසම

මාර්තු 26, 2023
Litro
පුවත්

රාජ්‍ය ආයතන 120ක් ඈවරයි…

මාර්තු 26, 2023
Kaushalya-Nawaratne
පුවත්

පක්ෂ දේශපාලනයෙන් බැහැරව සංගමයේ කටයුතු ඉදිරියට ගෙන යනවා… නීතිඥ සංගමයේ නව සභාපති කියයි!

මාර්තු 25, 2023
Next Post

සැකකාර තරුණ යුවල විවාහ වෙයි... මීනගයා කොළු පැටියා යළි අම්මයි තාත්තයි අතට...

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

Advertisement

නවතම ලිපි

පොහොට්ටු යෝජනාවට අනුව පළාත් පාලන හිටපු සභාපතිවරුන් කොමසාරිස් කිරීමට ඉඩ දෙන්නේ නෑ – මැතිවරණ කොමිසම

by editor
මාර්තු 26, 2023
0

Litro

රාජ්‍ය ආයතන 120ක් ඈවරයි…

by editor
මාර්තු 26, 2023
0

මෙහෙම ගියොත් සංචාරකයෝ එයි කියලා තමයි බය… ! දවස් 14ට කරදර හිරිහැර සිද්ධි 13ක්!

by Lanka Sara Editor
මාර්තු 25, 2023 - Updated On මාර්තු 26, 2023
0

Kaushalya-Nawaratne

පක්ෂ දේශපාලනයෙන් බැහැරව සංගමයේ කටයුතු ඉදිරියට ගෙන යනවා… නීතිඥ සංගමයේ නව සභාපති කියයි!

by editor
මාර්තු 25, 2023
0

සෑම ඉසව්වකින්ම දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 100ක ජාතික සංචිතයක් නඩත්තු කිරීමට ජනපතිගෙන් උපදෙස්!

by editor
මාර්තු 25, 2023
0

Advertisement

ටැග

= Latest Sri Lanka කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • පොහොට්ටු යෝජනාවට අනුව පළාත් පාලන හිටපු සභාපතිවරුන් කොමසාරිස් කිරීමට ඉඩ දෙන්නේ නෑ – මැතිවරණ කොමිසම
  • රාජ්‍ය ආයතන 120ක් ඈවරයි…
  • මෙහෙම ගියොත් සංචාරකයෝ එයි කියලා තමයි බය… ! දවස් 14ට කරදර හිරිහැර සිද්ධි 13ක්!

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist